සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 16th, 2017

පළාත් පාලන පනතට සහාය දී මැතිවරණය පැවැත්වීමට කඩිනම් කර අාණ්ඩුව පරාජය කරනවා – ඒකාබද්ධ විපක්ෂය

ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පළාත් පාලන පනතට සිය සහාය ලබා දෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීතිපති දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් කාර්යය මණ්ඩලයක් නෑ, ලිපිගොනු ගොඩ ගැහිලා..

නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු නිසි ලෙස පවත්වාගෙන යාම සදහා අවශ්‍ය ප්‍රමාණවත් කාර්යය මණ්ඩලයක් නීතිපති දෙපාර්තමේන්තුව සතුව නොමැති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එන්.ආර්. අබේසූරිය මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පෙරමුණ සහ ජනපති අතර අද විශේෂ සාකච්ඡාවක්..

එක්සත් ජාතික පෙරමුණ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද (16) රාත්‍රියේදී විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාට ලබන 21 වනදා විශ්‍රාම..

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ලබන 21 වනදා විශ්‍රාම යාමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව විගණන පනත සම්මත නොකිරීමට විරෝධය දක්වා විගණන සේවකයින් විරෝධතාවයක..

නව විගණන පනත සම්මත කර නොගැනීමට විරෝධය පළ කරමින් රජයේ විගණන සේවා වෘත්තීය සමිති එකමුතුව සංගමය මේ වන විට බත්තරමුල්ල, පාර්ලිමේන්තු වටරවුම අසළදී විරෝධතාවයක නිරතව සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එම්.එස්.ජී රසකාරකය ටොන් ගණනක් ගෙන්වලා..

මිනිස් සෞඛ්‍යට බරපතල ලෙස හානි ගෙන දෙන මොනෝ සෝඩියම් ග්ලූටමේට් හෙවත් එම්.එස්.ජී රසකාරකය අතිවිශාල ප්‍රමාණයක් මෙරටට ගෙන්වන බවට තොරතුරු වාර්තා වන බව උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය අනාවරණය කර සිිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සියළු පාර්ශව ඒකරාශීව, “සයිටම්” අර්බුදය විසදීමට කටයුතු කළ යුතුයි – වෙෙද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පියන්ගේ සංගමය

විසදා ගත නොහැකි තත්ත්වයකට පත්ව අැති මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධව මේ වන විට මතුව අැති අර්බුදකාරී ගැටළුව, සියළු පාර්ශවයන් ඒකරාශීව ජාතික ප්‍රතිපත්තියක් සකස් කර හෝ විසදීමට කටයුතු කළයුතුව අැති බව වෙෙද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමෘද්ධි ප්‍රතිලාභය කප්පාදු කරලා, සමෘද්ධිලාභීන්ගේ විරෝධතාවයකින් මාතර – කතරගම මාර්ගයේ ගමනාගමනයට බාධා..

සමෘද්ධි ප්‍රතිලාභය කප්පාදු කිරීමට රජය විසින් ගෙන අැති තීරණයට විරෝධය පළ කරමින් අම්බලන්තොට දී මේ වන විට පැවැත්වෙන විරෝධතාවකින් මාතර – කතරගම මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා අැතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඒකාබද්ධ විපක්ෂය ඊයේ විශේෂ සාකච්ඡාවක..

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් ඊයේ (15) විශේෂ සාකච්ඡාවක් පවත්වා අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යෝෂිත රාජපක්ෂ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට..

ප්‍රකාශයක් ලබා දීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි   සැප් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට