සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 6th, 2017

වකුගඩු රෝගය සදහා අායුර්වේද ප්‍රතිකාර, පර්යේෂණ රෝහල අද විවෘත කෙරේ..

මැදවච්චිය ප්‍රදේශයේ ඉදිකර ඇති වකුගඩු රෝගය සම්බන්ධ පර්යේෂණ රෝහල අද (06) විවෘත කිරීමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙමළ ජාතික සන්ධානයෙන් සුළු පක්ෂ තුනක් ඉවත් වීමේ සූදානමක්..?

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන සුළු දේශපාලන පක්ෂ තුනක් ඉන් ඉවත් විමට කටුයුතු කරමින් සිටින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි පැය 24 තුළ වැසි වර්ධනයක්..?

ඉදිරි පැය 24 ක කාලය තුළ නිරිත දිග ප්‍රදේශයන්හි මේ වන විට පවතින වැසි තත්ත්වය වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ අනිද්දා අැරඹේ, විභාගයට බාධා බෑ..

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අනිද්දා (08) ආරම්භ වීමට නියමිතව අැති අතර විභාග මධ්‍යස්ථාන අවට උපකාරක පංති, ක‍්‍රීඩා හෝ වෙනත් තරග, උත්සව හෝ රැස්වීම් පැවැත්වීම අාදිය තහනම් කර අැති බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගෙන් වෘත්තීය ක්‍රියාමාර්ග..?

සිය සේවා ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබා දීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට සිදුවන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි   සැප් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට