සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 3rd, 2017

අවසන් එක්දින තරගය අද කොළඹ දී..

 alt=ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන පස්වන සහ අවසන් එක්දින ක‍්‍රිකට් තරගය අද (03) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දිවා රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු අැගවීම්..

 alt=දිස්ත්‍රික්ක තුනක් සදහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර අැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ජන බලය හරි අතට – සුපිරිසිදු දේශපාලනයක්”, ශ‍්‍රී.ල.නි.ප 66 වන සමුළුව අද කොළඹදී..

 alt=ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සමුළුව අද (03) කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජල නළයක පිපිරීමක්, ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා..

 alt=මේ වන විට මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, පැලන්වත්ත, මත්තෙගොඩ, මීපේ, හෝමාගම, පාදුක්ක සහ රුක්මල්ගම යන ප්‍රදේශයන්හි හදිසි ජල කප්පාදුවක් සිදුව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සිට දින තුනක් පාසැල් වල ඩෙංගු මර්දන වැඩසටහන්..

 alt=ලබන 06 වනදා තුන්වෙනි වාරය සදහා පාසල් ආරම්භ කිරීමට පෙර දිවයින පුරා සියළු පාසැල් පරිශ්‍රයන්හි ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර අැති බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට