සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 20th, 2017

ලලිත් සහ අනූෂ ට ඇප..

 alt=පසුගිය ජනාධිපතිවරණ සමයේදී රජයේ මුදල් සාවද්‍ය ලෙස භාවිතා කරමින් සිල්රෙදි බෙදා දීම සම්බන්ධ චෝදනාවට වරදකරුවන් වී බන්ධනාගාරගත කරන ලද හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් කොන්දේසි සහිත ඇප මත නිදහස් කරන ලෙස කොළඹ මහ අධිකරණය අද (20) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුලි බල මණ්ඩලයේ පරිවාස හා අනියම් සේවකයින්ට හෙට දහවල් 12 තෙක්

 alt=මේ වන විට වර්ජනයේ නියුතු වී සිටින පරිවාස හා අනියම් සේවකයින් හට සේවයට වාර්තා කිරීම සඳහා හෙට (21) දහවල් 12 වනතෙක් පමණක් අවසන් අවස්ථාවක් ලබාදී ඇති බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රමාත්‍ය ලේකම් සමග පැවති සාකච්ඡාවෙන් පසු දුම්රිය වර්ජනය අත්හිටුවයි..

 alt=තමන් මුහුණ දී සිටින වැටුප් විෂමතා ගැටළුව සදහා විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය රියැදුරු සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අතුරුදන්වූවන් ගැන පනත ගේන්න එපා යැයි ජනාධිපති හා අගමැතිගෙන් ඉල්ලනවා – පූජ්‍ය, මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි

 alt=තිස්වසරක් පුරා මෙරට තුළ පැවති යුද්ධයෙන් රටත්, ජනතාවත් බේරාගැනීමට දිවිහිමියෙන් කටයුතු කළ රණවිරුවන් පාවා දීම සදහා වත්මන් ආණ්ඩුව විසින් අතුරුදන් වූවන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුතිය පිළිබද පනත ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව පූජ්‍ය, මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙක්සිකෝ භූමිකම්පාවෙන් 140 ක් මරුට, මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි..

 alt=මෙක්සිකෝ නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට බලපෑ දරුණු භූමිකම්පාව නිසා මේ වන විට පුද්ගලයින් 140 ක් මියගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රණවිරුවන් පාවාදෙන වත්මන් ආණ්ඩුවට එරෙහිව රණවිරු විරෝධතාවයක්..

 alt=දිවි පරදුවට තබා රට බේරාගත් රණවිරුවන් පාවාදෙන වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරෝධය පළකරමින් රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තු වටරවුම අසළදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසල් කාලය තුළ සිසුන් උද්ඝෝෂණ වලට සම්බන්ධ කරගැනීම තහනම් කරමින් චක්‍රලේඛයක්..

 alt=පාසල් කාලය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විවිධ විරෝධතා ඇතුළු උද්ඝෝෂණවලට සහභාගී කරවීම හෝ අනවසරයෙන් පාසල් භූමියට කිසිදු පුද්ගලයකුට ඇතුළුවීම තහනම් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය විසින් චක්‍ර ලේඛයක්‌ නිකුත් කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොදෙව් පරාජය ශ්‍රී ලංකාවට වාසනාව ගෙන දෙයි..

 alt=බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර ඊයේ (19) පැවති එක්දින තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් ලද පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගන්නා ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුලි සේවකයින් හෙට උද්ඝෝෂණයේ..

 alt=සිය වෘත්තීය ඉල්ලීම් සදහා නිසි විසදුම් ලබා නොදීමට විරෝධය පළකරමින් හෙට (21) දහවල් දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව ලංකා විදුලිබල මණ්ඩල කාර්යාල කාර්ය සේවා ස්වාධීන සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩෙංගු අවදානම පහළට..

 alt=රටපුරා රෝහල් තුළ මේ වන විට ප්‍රතිකාර ලබන්නේ ඩෙංගු රෝගීන් 937 දෙනෙකු පමණක් වන අතර ඒ අනුව ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 90% කින් පමණ පහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට