සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 30th, 2017

ශ්‍රී ලංකා – පාකිස්ථාන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි..

 alt=ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සියළු දෙනා දැවී ලබාගත් ලකුණු 419 ට පිළිතුරු වශයෙන් ඊයේ (29) තරගය නතර කරන විට පාකිස්තාන කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 64 ක් ලබා සිටින ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලබන සඳුදා සිට පොල් ගෙඩියක් රුපියල් 70/- කට..

 alt=ලබන සඳුදා සිට රුපියල් 70/- ක සහතික මිලකට පොල් අලෙවි කිරීමට කටයුතු යොදා ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” ගැන ව්‍යාජ විසදුමක් දුන්නොත් අඛණ්ඩ වර්ජනයක් අරඹනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය විසින් ව්‍යාජ විසඳුමක්‌ ලබාදීමට කටයුතු කළහොත් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව දීපව්‍යප්ත, අඛණ්ඩ වැඩවර්ජනයක්‌ දියත් කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“රෝහින්ග්‍යා” සරණාගතයින් රදවා සිටින බූස්ස රැඳවුම් කඳවුර ඉදිරිපිට විරෝධතා බෑ, අධිකරණයෙන් නියෝගයක්..

 alt=මේ වන විට මියන්මාර් “රෝහින්ග්‍යා” සරණාගතයින් රදවා සිටින බූස්ස රැඳවුම් කඳවුර ඉදිරිපිට කිසිදු ආකාරයක විරෝධතා දැක්වීම වළක්වාලමින් ගාල්ල අධිකරණය විසින් වාරණ නියෝගයක් පනවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී.ල.නි.ප සභාපති ලෙස මහින්ද පත්කරන්නැයි ඉල්ලූ නඩුව නිෂ්ප්‍රභා වෙයි..

 alt=වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඒ සදහා යළිත් පත්කරන්නැයි ඉල්ලා ගොනු කරන ලද නඩුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරයා විසින් ඊයේ (29) නිෂ්ප්‍රභා කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට