සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 12th, 2017

විජාතික බලවේගයන්ගේ අවශ්‍යතා සපුරන ආණ්ඩුවෙන් රටේ සංවර්ධනයට කිසිවක් නෑ – ජාතික සංවිධාන එකමුතුව

 alt=13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ අතුරුදහන්වූවන් පිළිබද සොයා බැලීම සම්බන්ධ කාර්යාල පනත සම්මත කර ගත් ආකාරයටම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද සම්මත කර ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරනු ඇති බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 12 ක් අත්අඩංගුවට..

 alt=කච්චතිවු දූපත අසළ මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වෙමින් මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුනඛයන් සහ බළලුන් සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට..

 alt=සුනඛයන් සහ බළලුන් සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් මස 13 දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (12) තීරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවතට..

 alt=එ.ජ.නි.ස පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අදාළ ධූරයෙන් ඉවත්කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සබරගමුවේ අනුමැතිය..

 alt=විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන යෝජනාවට සබරගමුව පළාත් සභාවේ අනුමැතිය හිමිවී අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිල්රෙදි වරදකරුවන් රකින්න අරමුදලක් පිහිටුවනවා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

 alt=පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිල්රෙදි බෙදා දීම සම්බන්ධයෙන් වරදකරුවන් වී මේ වන විට බන්ධනාගාර ගතව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු සභාපති අනූෂ පැල්පිට යන මහත්වරුන් සුරැකීම සදහා අරමුදලක් පිහිටවීමට කටයුතු කරන බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධී පාගමන සහ රථ පෙළපාලිය අැරඹෙයි..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය පළකරමින් සයිටම් විරෝධී ජන පවුර සංවිධානය විසින් අද (12) දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිට විරෝධතා පාගමනක් සහ රථ පෙළපාළියක් අාරම්භ කිරීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුලි ඉල්ලූම පහළට..

 alt=මේ වන විට දිවයිනට බලපා අැති වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග රටේ දෛනික විදුලි ඉල්ලූම සීඝ්‍රයෙන් අඩුවී ඇති බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති සහ ආණ්ඩු පක්ෂයේ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද..

 alt=ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ආණ්ඩු පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර ජනාධිපති නිළ නිවසේදී අද (12) රාත්‍රී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාධ්‍යවේදී පියසේන දිසානායක අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ධූරයට..

 alt=ප්‍රවීණ මාධ්‍යවේදී පියසේන දිසානායක මහතා අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා වශයෙන් පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට