සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 27th, 2017

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට..?

 alt=විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට අවතීර්ණ වීම සම්බන්ධයෙන් අවධානය යොමු කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“විද්‍යා” දැරිය ඝාතනය කිරීම, 07 කට මරණ දඩුවම, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් ඒකමතික තීරණයක්..

 alt=මෙරට මහත් අාන්දෝළනයකට ලක්වූ යාපනය “විද්‍යා” දැරිය සමූහ දුෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයේ දී පැවති නඩුවේ තීන්දුව ලබාදුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පුද්ගලයින් 07 දෙනකුට ඒකමතිකව මරණ දඬුවම නියම කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටට අවශ්‍ය නිවැරදි ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට සියළු බලවේග එක්විය යුතු කාලය එළඹිලා – බොදු බල සේනා සංවිධානය

 alt=මෙරට දේශපාලඥයින්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හමුවේ ශ්‍රී ලංකාව දැවැන්ත අර්බුදයක් කරා ගමන් කරමින් සිටින අතර රටේ ජනතාවට ජීවත්වීම සදහා විශාල අරගලයක් කිරීමට සිදුව ඇති නමුත් වෙනත් ගැටළු කරළියට ගෙනඑමින් රටේ පාලකයින් වාද විවාද වල නිරත වී සිටින බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීතිපතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් නීතිමය ක්‍රියාමාර්ග…

 alt=නීතිපතිවරයාගේ ක්‍රියාකලාපයට විරුද්ධව ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඒකාබද්ධ විපක්ෂය සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රැකියා විරහිත උපාධිධාරින් උතුරු මැද පළාත් සභාව වටලයි….

 alt=රැකියා ලබාදෙන ලෙස ඉල්ලා රැකියා විරහිත උපාධිධාරීහු පිරිසක්‌ ඊයේ (26) උතුරු මැද පළාත් සභාව වැටලීමට කටයුතු කළහ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් නිල ඇඳුමේ ප්‍රමිතිය ගැන අවධානය..

 alt=ශ්‍රී ලංකා පොලිස් නිලධාරින්ගේ නිල ඇඳුම් ප්‍රමිතියෙන් සහ ගුණාත්මක භාවයෙන් යුතුව ලබාදීම සදහා මාසයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගල්කිස්සෙන් හමු වු මුස්ලිම් සරණාගතයින් පිරිස බූස්ස රැදවුම් කදවුරට…

 alt=ගල්කිස්ස ප‍්‍රදේශයේ ඊයේ (26) දින ඇති වූ උණුසුම් තත්ත්වයෙන් පසු පොලිස් භාරයට ගත් මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම් සරණාගත පිරිස, ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලැබෙන තුරු බූස්ස හමුදා රැඳවුම් කඳවුර වෙත යොමු කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිස්ත්‍රික් 03 ක නායයෑමේ අවධානමක්….

 alt=පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අනතුරු හැගවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය අද සිට අහෝසිවේ…

 alt=1972 වසරේදී ආරම්භ කරන ලද සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය අද (27) දින සිට වසා දැමීමට කටයුතු කරන අතර ඒ සදහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නමින් නව ආයතනයක් පිහිටු වීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට