සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

Archive for සැප්තැම්බර් 5th, 2017

20යි 20 සංචිතය නම් කරයි, කපුගෙදර ඉවතට…

 alt=ඉන්දීය කණ්ඩායම සමග හෙට පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තද සුළගින් පොළොන්නරුවේ නිවාස 170කට හානි, ඉදිරියටත් තද වැසි සහිත කාලගුණයක්…

 alt=පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කදුරුවෙල ඇතුළු ඒ අවට ප්‍රදේශවලට ඊයේ (04) බලපෑ තද සුළඟකින් නිවාස 170කට පමණ හානි සිදුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් රථ ප්‍රමුඛතා මන්තීරු ක්‍රමය පාසල් ප්‍රවාහන සේවාවටත්…

 alt=පසුගියදා රජය විසින් රථවාහන තදබදය අවම කිරීම සඳහා හඳුන්වා දුන් බස් රථ ප්‍රමුඛතා මන්තීරු ක්‍රමය පාසල් ප්‍රවාහන සේවා රථ සඳහා ද විවෘත බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අනවසරයෙන් කසළ බැහැර කළ පුද්ගලයින් 107ක් අත්අඩංගුවට…

 alt=අනවසරයෙන් කසළ බැහැර කළ පුද්ගලයින් 107 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට