සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 5th, 2017

20යි 20 සංචිතය නම් කරයි, කපුගෙදර ඉවතට…

 alt=ඉන්දීය කණ්ඩායම සමග හෙට පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තද සුළගින් පොළොන්නරුවේ නිවාස 170කට හානි, ඉදිරියටත් තද වැසි සහිත කාලගුණයක්…

 alt=පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කදුරුවෙල ඇතුළු ඒ අවට ප්‍රදේශවලට ඊයේ (04) බලපෑ තද සුළඟකින් නිවාස 170කට පමණ හානි සිදුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් රථ ප්‍රමුඛතා මන්තීරු ක්‍රමය පාසල් ප්‍රවාහන සේවාවටත්…

 alt=පසුගියදා රජය විසින් රථවාහන තදබදය අවම කිරීම සඳහා හඳුන්වා දුන් බස් රථ ප්‍රමුඛතා මන්තීරු ක්‍රමය පාසල් ප්‍රවාහන සේවා රථ සඳහා ද විවෘත බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අනවසරයෙන් කසළ බැහැර කළ පුද්ගලයින් 107ක් අත්අඩංගුවට…

 alt=අනවසරයෙන් කසළ බැහැර කළ පුද්ගලයින් 107 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට