සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 1st, 2017

නම සදහන්වී නැතිනම් ලබන 6 ට පෙර දැනුම් දෙන්න …

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිස 2017 ඡන්ද හිමි නාමලේඛනය තුළ තමන්ගේ නම සදහන්වී ඇද්ද යන්න බලා ගැනීමට අවස්ථාව සලසා ඇති බව මැතිවරණ කාර්යාලය දැනුම් දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ට කෑම දෙන්නන්ට දඩ,අමාත්‍ය ගාමිණි ජයවික්‍රම…

 alt=දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින සතුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුනට අනවශ්‍ය ලෙස ආහාර ලබාදෙන්නන්ට එරෙහිව දඩ මුදල් ලබා දීමට වනජීවී සහ තිරසර සංවර්ධන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිරිවෙන් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් අකිලගෙන් ආධාර…

ඊයේ (31) දින ‘සසුනට දිරිදෙන – සුරකිමු පිරිවෙන’ යනුවෙන් සූදානම් කර තිබු බෞද්ධ වැඩසටහනකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පිරිවෙන් නගාසිටුවීම සහ සනීපාරක්ෂක කටයුතු සඳහා මූල්‍ය ආධාර ලබාදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සිට ඩේටා 10% කින් වැඩිවේ….

අන්තර්ජාලය භාවිතා කිරීමේදී මේ වන තෙක් අයකර ගනු ලැබූ 10% ක විදුලි සංදේශ බද්ධ අද (01) දා සිට ඉවත් කිරීමට තීරණය කල බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලන්ච් ෂීට්‌ අද සිට තහනම්…

මේ වන විට ජනතාව පොලිතීන් භාවිතයට වැඩි වශයෙන් ඇබ්බැහිවී ඇති බැවින් එතුලින් සිදුවන පාරිසරික ගැටලු අවම කිරීමේ මූලික අරමුණින් අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ආහාර එතීම සඳහා භාවිත කරන දවටන (ලන්ච් ෂීට්‌) ආනයන කිරීම, නිෂ්පාදනය හා විකිණීම තහනම් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හජ් කල් යාම නිසා A/L කල් යයි, විභාග දෙපාර්තුමේන්තුව…

සැප්තැම්බර් මස 02 වන දින පැවැත්වීමට නියමිතව තිබු අපො.ස උසස් පෙල විභාගය ලබන 04 දා දක්වා කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසල් ළමුන්ගේ ආරක්ෂව ගැන අකිල හිතයි…

ඉදිරි සති කිහිපය තුළදී පාසල් ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රක්ෂණාවරණයක් හදුන්වා දීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කර සිටියි.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට