සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 15th, 2017

කඩාකප්පල් කරන්න උත්සාහ කළොත් තත්ත්වය දරුණු වේවි, විදුලි සේවක වෘත්තීය සමිති වලින් රතු එළි..

 alt=තම වැඩවර්ජනය කඩාකප්පල් කිරීමට කුමන උත්සාහයන් දියත් කළ ද සිය ඉල්ලීම් සදහා නිසි විසදුම් ලැබෙන තෙක් වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩල එකාබද්ධ වෘත්තිය සමිති සංධානය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධී රථ පෙළපාලි කොළඹට, දැඩි රථ වාහන තදබදයක්..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළකරමින් පසුගියදා දිවයිනේ ප්‍රධාන නගර 05 කින් ආරම්භ කරන ලද රථ පෙළපාලි මේ වන විට කොළඹ ලිප්ටන් වටරවුම වෙත ආසන්න වෙමින් පවතින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටට අහිතකර 20 වන සංශෝධනයට එකග නොවුනු නිසා තනතුරෙන් ඉවත් කිරීම ගැටළු සහගත මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධියි – බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ගුණසිරි ජයනාත්

 alt=රටට අහිතකර ලෙස බලපානු ලබන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සිය ඡන්දය ලබා නොදීම නිසා තම තනතුරෙන් ඉවත් කිරීම ගැටළු සහගත මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක් බව බස්නාහිර පළාත් ආණ්ඩු පක්ෂයේ හිටපු සංවිධායක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ගුණසිරි ජයනාත් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාකච්ඡා අසාර්ථකයි, විදුලි සේවක වර්ජනය අඛණ්ඩව..

 alt=අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සමග පවත්වන ලද සාකච්ඡා මගින් නිසි විසදුම් නොලැබීම නිසා අද (15) සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඔ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය අදින් ඇරඹේ..

 alt=19 වන වරට පැවැත්වෙන කොළඔ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය අද (15) ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිටගේ දඩ මුදල් එකතු කරන පිණ්ඩපාත චාරිකාව අදින් ඇරඹේ..

 alt=පසුගිය ජනාධිපතිවරණ සමයේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් මුදල් යොදා ගනිමින් සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් අධිකරණය විසින් වරදකරුවන් බව තීරණය කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන් හට නියම කළ දඩ මුදල් ගෙවීම සදහා මුදල් රැස්කිරීමට භික්‍ෂූන් වහන්සේලා පිරිසක් අද (15) පිණ්ඩපාත චාරිකාවක නිරත වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධී රථවාහන පෙළපාලි 05 ක් එකවර අද කොළඹට..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළකරමින් දිවයිනේ ප්‍රධාන නගර 05 කින් පසුගිය දා ආරම්භ වූ රථවාහන පෙළපාලි 05 ක් අද (15) කොළඹ නගරය වෙත පැමිණීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය අදයි..

 alt=ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය අද (15) ට යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ වර්ධනයක් හෙට සිට..?

 alt=පවතින කාලගුණ තත්ත්වය හෙට (16) යළි රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට