Archive for මාර්තු, 2018
Written by Admin on 16 මාර්තු 2018
පන්දුවාර විස්සයි විස්ස නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක තරගය අද (16) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 16 මාර්තු 2018
ජිනීවා මානව හිමිකම් සමුළුවේ මෙරට සම්බන්ධයෙන් වන පළමු විවාදය අද (16) සිදුකිරීමට නියමිතව ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 15 මාර්තු 2018
පසුගිය දින කිහිපය තුළ මෙරට තුළ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හමුවේ අවහිර කරන ලද “ෆේස් බුක්” සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවිය යළි ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 15 මාර්තු 2018
දිගු කලක පටන් ස්ථාන මාරු අපේක්ෂාවෙන් සිටින පුත්තලම රෝහලේ හෙද නිලධාරින් පිරිසකට 2017 වර්ෂයේදී ලබාදී ඇති ස්ථාන මාරු නියෝග දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමිය විසින් නිර්දේශ කර ඇතිමුත් එම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම පුත්තලම රෝහලේ අධ්‍යක්ෂවරයා කිසිදු සාධාරණ හේතුවකින් තොරව ප‍්‍රමාද කරමින් සිටින බව සමස්ත ලංකා හෙද සංගමය චෝදනා කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 15 මාර්තු 2018
ගුරුවරුන් හට ස්ථාන මාරුවීම් ලබාදීමේදී බලධාරීන් අත්තනෝමතිකව කටයුතු කරන බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 15 මාර්තු 2018
දියවැඩියා රෝගීන්ගේ සීනි ප්‍රමාණය පරීක්ෂා කිරීමේ උපකරණයන්හි මිල නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ. එ් අනුව එම රෝගීන්ගේ සීනි පිළිබදව පරීක්ෂා කරන ග්ලූකෝස් පටි සහ යන්ත්‍රවල මිල ගණන් නියාමනය කරනු ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 15 මාර්තු 2018
සහල් ආනයනනය කරමින් පවතිද්දී මෙන්ම දේශීය සහල් අස්වැන්න වෙළද පොලට නිකුත් වෙමින් තිබියදී සහල් මිල මෙතරම් ඉහළ ගොස් ඇතිනම් ඉදිරි මාස කිහිපය තුළ සහල් මිල තවදුරටත් ඉහළ යනු ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 15 මාර්තු 2018
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළ කසුන් පලිසේන යන අයගේ හා සමාගම සමග සම්බන්ධතා පවත්වන ලද පුද්ගලයින්ගේ දුරකථන ඇමතුම් වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන්නැයි අධිකරණය විසින් දුරකථන සමාගම්වලට නියෝග කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 15 මාර්තු 2018
මීගමුව – කොළඹ බස් මාර්ගයේ පුද්ගලික බස් රථ සේවකයින් මේ වන විට වර්ජනයක නිරතව සිටින බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 15 මාර්තු 2018
නිදහස් කුසලාන විස්‌සයි විස්‌ස ක්‍රිකට් තරගාවලියේ ඊයේ (14) බංගලාදේශය සමග පැවති තරගයෙන් ලකුණු 17 ක විශිෂ්ඨ ජයක් ලැබූ ඉන්දියානු කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත