සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල්, 2018

තෙල් සහ ගෑස්‌ මිල ඉහළ යන ලකුණු – බන්දුල ගුණවර්ධන ..

Podu Jana Peramunaරජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන ඇති ගිවිසුම් නිසා මැයි මස පළමු වැනිදා වන විට ඛනිජ තෙල් සඳහා මිල සූත්‍රයක්‌ හඳුන්වාදීමට සිදුවන බවත් ඒ අනුව ඛනිජ තෙල් සහ ගෑස්‌ මිල ඉහළ යා හැකි බවට ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ණදුල ගුණවර්ධන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුහුදු රළ ඉහළ යාමේ අවධානමක් ..

Podu Jana Peramunaඅප්‍රේල් මස 24 වන දින දක්වා පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන මිල ඉහළ නැංවීමේ මිල සූත්‍රය හෙට කැබ්නට් මණ්ඩලයට ..

Podu Jana Peramunaඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සකස් කළ මිල සූත්‍රය හෙට (24) දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රියක් ලෙඩවීම හේතුවෙන් – දුම්රිය ධාවනයට බාධා..

Podu Jana Peramunaඅද (23)උදෑසන 05.30ට පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර රත්මලාන දක්වා ගමන් කළ සීඝ්‍රගාමි දුම්රියක් වලකුඹූර දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

1ක, 7ට කල් යයි…

Podu Jana Peramunaජාතික වෙසක් සතිය ලබන 26 දින සිට ආරම්භ වීම හේතුවෙන් මෙවර කම්කරු දිනය මැයි 07 වන දිනට කල් දමා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

GSP+ සහනයෙන් මත්ස්‍ය අපනයනවලට 15% ක බදු සහනයක් …

Podu Jana Peramunaඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලැබෙන විශේෂ ප්‍රතිලාභ සහිත වරණීය තීරුබදු සහනය (ජී.එස්.පී) හරහා මෙරට මත්ස්‍ය අපනයනවලට 15% ක බදු සහනයක් ලැබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොදු රාජ්‍ය මණ්ඩලයේ මීළඟ නායකයා ලෙස එළිසබෙත් මහ රැජිනගෙන් පසු එතුමියගේ පුතුට හිමිවන ලකුණු…

Podu Jana Peramunaපොදු රාජ්‍ය මණ්ඩලයේ මීළඟ නායකයා ලෙස බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ පුත් චාල්ස් කුමරු පත් කිරීමට එම මණ්ඩලයේ සාමාජික රටවල රාජ්‍ය නායකයන් එකඟත්වය පළ කර ඇති බව බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසල් දෙවන වාරය හෙට ඇරඹේ…

Podu Jana Peramunaරජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් වල 2018 වසරේ දෙවන වාරය හෙට (23) ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජි.එස්.පී බදු සහනය අද සිට ක්‍රියාත්මක වේ …

GSP+අමෙරිකාව විසින් ලබා දෙන ජී.එස්.පී බදු සහනය අද (22) දින සිට ක්‍රියාත්මක වන බව ආණ්ඩුව නිවේදනය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය වෙසක් උත්සවය හේතුවෙන් මුද්දරයක් නිකුත්වේ …

Podu Jana Peramunaමෙවර රාජ්‍ය වෙසක් උත්සවය බිංගිරිය, රජ මහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 6 of 17  « First  ... « 4  5  6  7  8 » ...  Last » 

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු   මැයි »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට