සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 28th, 2018

වාර්ෂික වැටුප් වැඩිවීම තවම නෑ, වෘත්තීය අරගලයකට එනවා – ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය

Podu Jana Peramunaවාර්ෂික වැටුප් වැඩීවීම මේ වනතෙක් තම වැටුපට එක්නොකිරීමට විරෝධය පළකරමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාපනයෙන් මුහුදු ගිහින්, ධීවරයින් තිදෙනෙකු අතුරුදහන්..?

Podu Jana Peramunaයාපනය ප්‍රදේශයෙන් ධීවර කටයුතු සදහා මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු අතුරුදහන්ව සිටින බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයහපත් කාලගුණයෙන් 23 ක් මරුට, 166,228 ක් අතුරුදහන්..

Podu Jana Peramunaදිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයෙන් ඊයේ (27) වන විට පුද්ගලයන් 23 දෙනකු මියගොස්‌ ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදින් පසු වැසි තත්ත්වයේ අඩුවක්..?

Podu Jana Peramunaමේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වැසි තත්ත්වය අද (28) සිට පහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද උතුරේ සංචාරයක..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) උතුරු පළාතේ සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට