සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 9th, 2018

හෙට කොළොන්නාවට පැය 10 ක් වතුර නෑ..

Podu Jana Peramunaකොළොන්නාව ප්‍රදේශය ආශ්‍රිතව හෙට (10) දිනය තුළ පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ සමස්ත ජනතාවම ඉතා අවාසනාවන්ත ලෙස සිංගප්පූරු වෙළද ගිවිසුම හසුවෙලා – වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ

Podu Jana Peramunaඑට්කා අවදානම පිළිබදව දැනුවත් කර තිබියදීත් වත්මන් ආණ්ඩුව, ජනමත විචාරණයක් නොව අවම තරමින් පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් නොකර සිංගප්පූරු වෙළද ගිවිසුම ඉතා හොර රහසේම අත්සන් කිරීමට කටයුතු කර ඇති බව වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිකරණයෙන් හෝ විනිසුරුවරුන්ගෙන් අසාධාරණයක් වුවොත් දැනුවත් කරන්න, ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ජනතාවගෙන් ඉල්ලයි..

Podu Jana Peramunaඅධිකරණ හෝ විනිශ්චයකාරවරුන් මගින් යම් අසාධාරණයක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පසුබට නොවන ලෙස එසේ දැනුවත් කිරීම සදහා දුරකථන අංක කිහිපයක් හදුන්වා දී ඇති බවත් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විසදුම් දෙන්න කැබිනට් අනුමැතිය, දුම්රිය වර්ජනය අත්හිටුවයි..

Podu Jana Peramunaඅද (09) දහවල් 12 ට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ළමා ඉතුරුම් ගිණුම් වලින් බදු අයකරගැනීමේ තීරණය වහා අත්හිටුවිය යුතුයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramuna2018 අප්‍රේල් මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි නව බදු පනත යටතේ ළමා ඉතුරුම් ගිණුම් වලින් 5% ක බදු මුදලක් ලබාගැනීමට රජය විසින් ගෙන ඇති තීරණය දැඩිව හෙළා දකින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගෙන් ප්‍රකාශයක් ගන්න අධිකරණයෙන් අවසර..

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා අධිකරණය විසින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අවසර ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් ළග තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 604 ක් සහ මිලිග්‍රෑම් 920 ක් තම සන්තකයේ තබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සවස් කාලයේ දී දිවයිනේ ප්‍රදේශ කිහිපයක තද වැසි..

Podu Jana Peramunaඉදිරි දිනවල සවස් කාලයේ දී දිවයිනේ ප්‍රදේශ කිහිපයක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය බැංකු සියල්ල යළි මුදල් අමාත්‍යාංශයට, ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය තුළ..

Podu Jana Peramunaරාජ්‍ය බැංකු සියල්ල යළි මුදල් අමාත්‍යාංශය යටතට පැවරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බරපතළ වංචා සහ දූෂණ නඩු විභාග කිරීමේ විශේෂ අධිකරණ පිහිටුවීමේ විශේෂ අධිකරණ සංශෝධන පනත අද පාර්ලිමේන්තුවට..

Podu Jana Peramunaබරපතළ වංචා සහ දූෂණ සිදුවීම් සම්බන්ධයෙන් වන නඩු විභාග කිරීම සදහා විශේෂ අධිකරණ තුනක්‌ පිහිටුවීමට අදාළ විශේෂ අධිකරණ සංශෝධන පනත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට