සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 22nd, 2018

වැස්ස නිසා ”කොළඹ මුද්දර දැක්ම” කල්යයි..

Podu Jana Peramunaමැයි මස 25,26 සහ 27 යන තෙදින තුළ කොළඹ, තැපැල් මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබූ මුද්දර අලෙවි පොළ කල්දැමීමට තීරණය කළ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයා ලෙස නුසුදුස්සෙක් පත්කරලා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaවසංගත රෝග විද්‍යා ඒකකයේ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයා ලෙස තාක්ෂණික දැනුමක් සහිත වෛද්‍යවරයෙකු පත්කිරීම දිගු කලක පටන් සිදුකරන ලද්දක් වුවද එවැනි නිසි සුදුසකමක් නොමැති වෛද්‍යවරයෙකු අදාළ තනතුර සදහා පත්කිරීම තුළින් මේ වන විට ගැටළු රැසක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීම ගැන හිතන්නවත් බෑ – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

Podu Jana Peramunaඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති සියළු මැතිවරණ සදහා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන බව එම පෙරමුණෙහි සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් ගාස්තු ඉහළ දැමීම, අද කැබිනට් අනුමැතියට..

Podu Jana Peramunaනව බස් ගාස්තු සංශෝධනය සම්බන්ධ යෝජනා අද (22) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිංගප්පූරු ගිවිසුම ගැන කියන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අද ජනපති හමුවෙයි..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීසපාල සිරිසේන මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර අද (22) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුද්ගල මරණ 08 යි, 38000 කට පීඩා..

Podu Jana Peramunaප්‍රදේශ රැසකට අයහපත් ආකාරයෙන් බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා මේ වන විට පුද්ගලයින් 08 දෙනෙකු මරණයට පත්ව පුද්ගලයින් 38040 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාලගුණෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට කඩිනම් පියවර ගන්න, ජනපති සහ අගමැතිගෙන් උපදෙස්..

Podu Jana Peramunaමේ වන විට දිවයින පුරා ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සදහා කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් බලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු කටයුතු නවතා විශේෂ සාකච්ඡාවක් දෙන්න, ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaඅද (22)දිනයේදී පැවැත්වීමට නියමිත පාර්ලීමේන්තු කටයුතු නවතා දමා දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය සහ ජීවන මිල ඉහළ යාම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂය, කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට