සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 10th, 2018

යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන 38 ක් වැහිලා..

Podu Jana Peramunaපාසල් අධ්‍යාපනය හැර යන තරුණ තරුණියන් සදහා නොමිලයේ වෘත්තීය මාර්ගෝපදේශනය ලබාදීමට දිවයින පුරා ආරම්භ කර ඇති යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන 38 ක් පසුගිය මාස 06 ක පමණ කාලයක සිට වසා දමා ඇති බවට තොරතුරු වාර්ථාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුරුණෑගල රණවිරු ස්මාරකය හෙට ජනපති අතින් විවෘතවේ….

Podu Jana Peramunaකුරුණෑගල – දඹුල්ල මාර්ගය සංවර්ධනය කිරීම හේතුවෙන් ඉවත් කරන ලද කුරුණෑගල රණවිරු ස්මාරකය නැවතත් එම ස්ථානයේදීම රුපියල් මිලියන 27 ක මුදලක් වැය කරමින් ඉදිකල අතර හෙට (11) ජනාධිපතිවරයා අතින් විවෘත කිරීමටද නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහලට …

Podu Jana Peramunaඅද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත. අද පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව අවධාරණය කරන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ග්ලයිෆොසෙට් තහනම ඉවතට…

Podu Jana Peramunaමෙරට තේ සහ රබර් වගාවට අවශ්‍ය ග්ලයිෆොසෙට් කෘෂි රසායන ද්‍රව්‍ය සදහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවු බව වැවිලි කර්මාන්ත සහ කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අල්ලසක් ගත් විදුලි අධිකාරීවරයෙකු මාට්ටු…

Podu Jana Peramunaලංකා විදුලිබල මණ්ඩලයේ නිකවැරටිය ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්තව සේවය කරන විදුලි අධිකාරීවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති ප්‍රධානත්වයෙන් සමුපකාර සමිති නායකයින්ගේ හමුවක් …

Podu Jana Peramunaදිවයිනේ සියලූම සමුපාකාරවල කාර්යක්ෂමතාවය කඩිනම් කිරීමේ සදහා දීප ව්‍යාප්ත සමුපකාර සමිති නායකයින්ගේ හමුවක් අද (10) පවත්වන බවට වාර්තා විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට