සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 13th, 2018

තෙල් මිල පහළ දමන්න හැකිවේවි, මුදල් අමාත්‍ය මංගලගෙන් අනාවැකි..

Podu Jana Peramunaඉදිරි කාලය තුළ ලෝක තෙල් මිලෙහි අඩුවීමක් සිදුවිය හැකි බවට මේ වන විට අනාවැකි පළවීම නිසා ඉන්ධන මිල පහළ දැමීමට හැකිවනු ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුව රට පාලනය කරන්නේ වංචනික ප්‍රතිපත්තියකට අනුවයි – හිටපු අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස්

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව ජනතාව රැවටීමට ලක්කරමින් වංචනික ප්‍රතිපත්තියකට අනුව රට පාලනය කරන බව හිටපු අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා – ඉරාන ජනපතිවරුන් අද හමුවේ..

Podu Jana Peramunaමේ වන විට ඉරානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉරාන ජනාධිපති හසන් රවුහානි මහතා අතර අද (13) නිල සාකච්ඡා ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සවස ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (13) සවස් කාලයේ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කැබිනට් මණ්ඩල සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ..

Podu Jana Peramunaපසුගිය දා සිදුකරන ලද නව කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ නව අමාත්‍යංශ සඳහා වන රාජකාරි හා කාර්යයන් පිළිබඳ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට