සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 23rd, 2018

වෘත්තීය සමිති නායකයින් සතුටු කරන්න පාරිභෝගික අධිකාරිය නීත්‍යානුකූල නොවන විශේෂ වැටලීම් ඒකකයක් පිහිටුවලා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaපාරිභෝගික කටයුතු පිළිබද අමාත්‍යවරයාට හිතවත් නොවන ව්‍යාපාරිකයින් මර්දනය කිරීම සදහා නීත්‍යානුකූල නොවන විශේෂ වැටලීම් ඒකකයක් පිහිටුවා ගනිමින් පාරිභෝගික අධිකාරිය
ව්‍යාපාරිකයන් දඩයම් කරමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දකුණේ අධ්‍යාපන කලාප 08 ක ප්‍රාථමික අංශ යළි දින 03 ක් වැසේ..

Podu Jana Peramunaදකුණු පළාත තුළ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින උණ රෝගය හේතුවෙන් අධ්‍යාපන කලාප 08 ක පාසැල් ප්‍රාථමික අංශ හෙට (24), අනිද්දා (25) සහ ලබන සඳුදා (28) යන තෙදින තුළදීද වසා දැමීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ජනාධිපති මහින්ද සහ ආණ්ඩුවෙන් ඉවත්වූ 16 කණ්ඩායම අතර සාකච්ඡාව අද..

Podu Jana Peramunaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසය දෙනාගේ කණ්ඩායම අතර අද (23) සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව බස් ගාස්තුව අද සිට, ලංගම මාසික වාර ප‍්‍රවේශපත‍්‍ර ගාස්තුත් ඉහළට..

Podu Jana Peramunaශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ මාසික වාර ප‍්‍රවේශපත‍්‍ර ගාස්තු ද ඉහළ දැමීමට තීරණය කර ඇති බව එම මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දකුණේ පැතිර යන රෝගය මැඩපවත්වන්න ආණ්ඩුවට නිසි වැඩපිළිවෙලක් නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ

Podu Jana Peramunaතිස්වසරක් පුරා මෙරට පැවති යුද්ධය අවසන් කරන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිසි නායකත්වය නිසා බව මෙරට සියළු ජනතාව විසින් ඉතා හොදින් දන්නා දෙයක් වන නමුත් යුද්ධය අවසන් කළේ මහින්ද රාජපක්ෂ මහතා නොවන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා පසුගියදා කරන ලද ප්‍රකාශය, ඔහුගේ අඥානභාවය විදහා දක්වන්නක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරියටත් වැසි, කාලගුණය අනතුරු අගවයි..

Podu Jana Peramunaඉදිරි පැය කිහිපය තුළදී ද දිවයිනේ ප්‍රදේශ රැසක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති ප්‍රදේශයන්හි වෘත්තීය ක්‍රියාමාර්ග නෑ, විදුලි ඉංජිනේරු සංගමය තීරණය කරයි..

Podu Jana Peramunaඅයහපත් ත්ත්වයෙන් බලපෑම් එල්ලවී ඇති ප්‍රදේශයන්හි වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් නොකිරීමට තීරණය කළ බව විදුලි ඉංජිනේරු සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයහපත් කාලගුණය දස දෙනෙකුට මරු කැදවයි, 85000 කට පීඩා..

Podu Jana Peramunaමේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට