සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 19th, 2018

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ දෙවැනි ජන හමුව අද මාතරදී..

Podu Jana Peramunaඅතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ දෙවැනි ජන හමුව අද (19) පෙරවරුවේදී මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බව එම කාර්යාලය නිවේදනය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද සවස 2.00 න් පසු දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විපක්ෂයේ ප්‍රගතිශීලි නායකයින් හමුවී සාකච්ඡා කර, රටට හිතැති පිරිස් එක්කරගනිමින් ජනතාවාදී ආණ්ඩුවක් බිහිකිරීම ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී.ල.නි.ප කණ්ඩායමේ අරමුණයි – පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන

Podu Jana Peramunaවිපක්ෂයේ ප්‍රගතිශීලි නායකයින් හමුවී සාකච්ඡා කර රටට හිතැති පිරිස් එක්කරගනිමින් ජනතාවාදී ආණ්ඩුවක් බිහිකිරීම, පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ මුඛ්‍ය පරමාර්ථය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීම, නඩුවට නොපැමිණි හමුදා මේජර්ට වරෙන්තු..

Podu Jana Peramuna2009 වසරේ ජනවාරි මස ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයට පෙනී නොසිටි යුද හමුදා මේජර්වරයාට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උප පොලිස් පරීක්ෂකවරු 595 ක් උඩට..

Podu Jana Peramunaඋප පොලිස්‌ පරීක්‍ෂකවරුන් 595 දෙනකුට උසස්වීම් ලබාදී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික රණවිරු සැමරුම් උත්සවය අද..

Podu Jana Peramunaතිස් වසරක අමිහිරි යුද්ධය අවසන් කළ අභීත රණවිරුවන් සමරන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට