සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 12th, 2018

ඉන්ධන මිල සුත‍්‍රය ප‍්‍රසිද්ධ කරන්න, පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaඉන්ධන මිල සම්බන්ධයෙන් වන, රජය විසින් හදුන්වා දීමට නියමිත ඉන්ධන මිල සුත‍්‍රය ප‍්‍රසිද්ධ කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුත් වර්ජනයකට එයි..?

Podu Jana Peramunaසිය සේවා ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් නිසි විසදුම් නොලැබීමට එරෙහිව අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සවස දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (12) සවස් කාලයේ දිවයිනේ ප‍්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය දැව සංස්‌ථාවට ශාන්ත බණ්‌ඩාර..

Podu Jana Peramunaමෙතෙක් පුරප්පාඩුව තිබූ රාජ්‍ය දැව සංස්‌ථාවේ සභාපති තනතුර සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්‌ඩාර මහතා පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

15% ක ගාස්තු වැඩිවීමක් නැත්තම් අඛණ්ඩ වර්ජනයක් දියත් කරනවා – සමස්‌ත ලංකා බස්‌ සමාගම් සම්මේලනය

Podu Jana Peramunaරට තුළ ඇතිවී ඇති තත්ත්වය හමුවේ 15% ක බස් ගාස්තු වැඩිවීමක් සිදුකළයුතු බවත් එසේ නොකළහොත් අඛණ්ඩ වර්ජනයක් කරා යොමු වන බවත් සමස්‌ත ලංකා බස්‌ සමාගම් සම්මේලනය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිංගප්පූරු සහ “එට්‌කා” යන ගිවිසුම් වලට විරෝධය, ලබන 17 වනදා එක්දින වර්ජනයක් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaරටට දැඩිව අහිතකර ලෙස බලපානු ලබන සිංගප්පූරු සහ “එට්‌කා” යන ගිවිසුම් වලට විරෝධය පළකරමින් දීපව්‍යාප්ත එක්දින වර්ජනයක් දියත් කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට