සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 11th, 2018

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන් කාදිනල්වරයා හමුවෙයි..

Podu Jana Peramunaලබන 17 වන දා පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තම කණ්ඩායමේ යෝජනා සහ තීන්දු තීරණ ඉදිරිපත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොටහේන ප්‍රදේශයේ මාර්ග කොටසක වාහන ධාවනයට සීමා..

Podu Jana Peramunaකොටහේන ප්‍රදේශයේ මාර්ග කොටසක වාහන ධාවනය අද (11) රාත්‍රි 09.00 සිට ලබන 14 වනදා උදෑසන 05.00 දක්වා සීමා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් ගාස්තු සියයට 10 කින් ඉහළ නැංවිය යුතුයි – ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaබස් ගාස්තු සියයට 10 කින් ඉහළ නැංවිය යුතුව ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ධූරය දැරුවේ සතියයි, රාජ්‍ය දැව සංස්‌ථාවේ නව සභාපති ඉවතට..

Podu Jana Peramunaරාජ්‍ය දැව සංස්‌ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ අනුරුද්ධ පොල්ගම්පොළ මහතා ඊයේ (10) සිට අදාළ ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිංගප්පුරු වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන්න, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ජනාධිපතිවරයාට ලිපියක්..

Podu Jana Peramunaසිංගප්පුරු වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සහ කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු-ලංකා ආර්ථික සහ තාක්ෂිණික සහයෝගීතා ගිවිසුමට අදාළ සාකච්ඡා අත්හිටුවන ලෙස තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් කිලෝග්‍රෑම් එක හමාරකට අධික තොගයක් හොරණ නිවසකින් හමුවෙයි..

Podu Jana Peramunaහෙරොයින් කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 767 ක් සහ මිලිග්‍රෑම් 720 ක ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ට හැකිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් ගාස්තු ඉහළට..? අද තීරණයක් ගන්නවා – ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaඅද (11) දිනයේදී සංගමයේ සාමාජිකයින් සමග සිදුකරනු ලබන සාකච්ඡාවෙන් පසුව බස් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය අවසන්..

Podu Jana Peramunaදුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (11) උදෑසනදී හදිසියේ දියත් කරන ලද වර්ජන ක්‍රියාමාර්ගය මේ වන විට අවසන් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන සහනයක් ඕනෑ, නැත්තම් ගාස්තු ඉහළ දමනවා – ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රීරෝද රථ සංගමය

Podu Jana Peramunaලබන සඳුදා සිට ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ දමන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රීරෝද රථ සංගමය අවධාරණය කර සිටියි.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට