සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 4th, 2018

ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්‌ථාවේ සභාපති අතේ මාට්ටු …

Podu Jana Peramunaඉන්දීය ආයෝජකයකුට කන්තලේ ප්‍රදේශයේ සීනි කම්හලක්‌ පවත්වා ගෙන යාමට අවසර දීම සඳහා රුපියල් කෝටි 2 ක්‌ අත්තිකාරම් මුදලක් ලබා ගැනීමට යාමේදී අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානී අයි. එච්. කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්‌ථාවේ සභාපති පී. දිසානායක යන දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අල්ලස් හා දුෂණ නඩු කඩිනමින් විසදීමට විශේෂ අධිකරණයක්, අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම් සභාව…

Podu Jana Peramunaඅල්ලස් හා දුෂණ සම්බන්ධයෙන් පවතින නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවිමට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම් සභාව කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කිරිපිටි මිල ඉහලට …

Podu Jana Peramunaහෙට (05) දින සිට ක්‍රියාත්මක වන පරිදි ළදරු කිරිපිටි හැර අනෙක් සියලුම කිරිපිටිවල මිල ඉහළ දැමීමට අවසර දුන් බව පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ඩී. ජිවානන්දන් මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තාක්ෂණික පීඨයන්හි ගැටළු විසදීමට රජය වහාම කටයුතු කළයුතුයි – අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය

Podu Jana Peramunaමෙරට විශ්වවිද්‍යාල වල තාක්ෂණික පීඨයන්හි උපාධි පාඨමාලා සම්බන්ධයෙන් දැඩි ගැටළුකාරී තත්ත්වයක් ඇතිවී ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදින් පසු වැසි තත්ත්වයේ වර්ධනයක්..

Podu Jana Peramunaමේ වන විට දිවයින පුරා ඇතිවී තිබෙන වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනයක් අදින් (04) අපේක්ෂා කළ හැකිබව කාලගුණ විද්‍යා දෙපරේතමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට