සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 21st, 2018

දකුණු පළාතේ උණ රෝගය වෛරස් කිහිපයක බලපෑමෙන් පැතිරයන්නක් බව අනාවරණය වෙයි..

Podu Jana Peramunaදකුණු පළාත තුළ මේ වන විට පැතිර යන උණ රෝගයට හේතුව වෛරස් තත්ත්වන් කිහිපයක බලපෑමක් බව කරාපිටිය ශික්ෂණ රෝහල විසින් සිදුකරන ලද පරීක්ෂණ වලදී හෙලිවී ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසැල් පැවැත්වීම ගැන තීරණ ගැනීමේ බලය පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට, අධ්‍යාපන අමාත්‍යවරයා තීරණය කරයි..

Podu Jana Peramunaපවතින කාලගුණ තත්ත්වය හමුවේ පාසැල් දරුවන්ගේ ආරක්ෂාව සදහා ඉක්මන් පියවර ගැනීම අත්‍යාවශ්‍ය වන බැවින් වැසි සහිත තත්ත්වය හමුවේ පාසැල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබදව පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට තීරණය කළහැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොහොර වෙනුවට ගොවීන්ට යළි මුදල්, මහ කන්නයේ සිට ක්‍රියාත්මකයි..

Podu Jana Peramunaගොවීන්ට ලබාදෙන පොහොර සහනාධාර ක්‍රමයේ වෙනසක් සිදුකිරීම සදහා මේ වනවිට අවධානය යොමුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමෘද්ධි බැංකුව මහ බැංකුවට ගැනීමේ තීරණයට එරෙහිව උද්ඝෝෂණක් – සමස්‌ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaපසුගිය රජය විසින් ශක්‌තිමත් ලෙස ගොඩනගන ලද සමෘද්ධි බැංකු ජාලය සතු බිලියන 200 ක්‌ පමණ වන අරමුදල සිය දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීමට යහපාලන රජය විසින් උත්සහ කරමින් සිටින බව සමස්‌ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි තත්ත්වය දින කිහිපයක් පවතීවි, කාලගුණය කියයි..

Podu Jana Peramunaදිවයිනට බලපා ඇති වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගංවතුර බලන්න යන්න එපා, පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි..

Podu Jana Peramunaදිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඇතිවී ඇති ගංවතුර හේතුවෙන් මේ වන විට මාර්ග රැසක ගමනා ගමනයට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුද්ගල මරණ 05 යි, අයහපත් කාලගුණය තවදුරටත්..

Podu Jana Peramunaමේ වන විට රට තුළ ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 05 ක් වාර්තා වි ඇති බව ආපදා කළමණාකර ඒකකය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට