සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 16th, 2018

සිංගප්පූරු වෙළඳ ගිවිසුමට විරෝධය පළ කර හෙට එක්දින වර්ජනයක් දියත් කරනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaහෙට (17) පෙරවරු 08.00 සිට දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාමසාන් උපවාසය හෙට ඇරඹෙයි..

Podu Jana Peramunaඉස්ලාම් බැතිමතුන් විසින් සිය රාමසාන් උපවාසය හෙට (17) සිට ආරම්භ කරන බව සෞදි අරාබිය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී.ලංගම සේවක නිවාඩු අවලංගුයි, බස් වර්ජනයට මුහුණ දෙන්න රජය සූදානම්..

Podu Jana Peramunaවහාම ක්‍රියාත්මක වන පරිදි ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු, කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 11 ක් ජලය නෑ..

Podu Jana Peramunaඋතුරු කළුතර, දකුණු කළුතර, වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, මග්ගොන, බේරුවල, බෙන්තොට, අලූත්ගම සහ දර්ගා නගරය යන ප‍්‍රදේශ වලට හෙට (17) දිනය තුළ පැය 11 ක කාලයක් ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රණවිරු විජයග්‍රහණ ජාතික සැමරුම 19 දා..

Podu Jana Peramunaරණවිරු විජයග්‍රහණය සැමරීමේ ජාතික උත්සවය ලබන 19 වනදා බත්තරමුල්ල පාර්ලිමේන්තු ක‍්‍රිඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තමන්ව අත්අඩංගුවට ගැනීම වළකමින් නියෝගයක් නිකුත් කරන්න, ඇවන්ගාඩ් සභාපතිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්..

Podu Jana Peramunaතමා අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයවෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වගාවට හානිකරන කුළු හරක් රංචුවක් මුදා හැරලා, වනජිවි නියෝජ්‍ය අමාත්‍ය තෙවරප්පෙරුම මහතාට එරෙහිව අඹේවෙල ගොවීන් විරෝධතාවයේ..

Podu Jana Peramunaවනජිවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව අඹේවෙල ප්‍රදේශයේ මේ වනවිට විරොධතාවයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවට එරෙහිව විරෝධතා දැක්වීමට කමිටුවක් – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

Podu Jana Peramunaජනතාව පෙළමින්, රටට අගාධයට ගෙන යන පාලනයක නිරතව සිටින වත්මන් ආණ්ඩුවට එරෙහිව විරෝධතා දැක්වීමට කමිටුවක් පත් කිරීමට කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මූල්‍ය වංචා නඩුවකට ඉදිරිපත්වී නෑ, රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පල මහතා අත්අඩංගුවට..

Podu Jana Peramunaමූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වන නඩු විභාගයක් සදහා ඉදිරිපත් නොවීමේ චෝදනාව මත රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පල මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැඩිවීම ප්‍රමාණවත් නෑ, අද මධ්‍යම රාත්‍රියෙන් පසු වර්ජනයක්, බස් සමාගම් තීරණය කරයි..

Podu Jana Peramunaකැබිනට් අනුමැතිය යටතේ සිදුකරන ලද බස් ගාස්තු සංශෝධනය තමන් පිළිනොගන්නා බවත් ඊට විරෝධය පළකරමින් අද (16) මාධ්‍යම රාත්‍රියේ සිට වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව පුද්ගලික බස් සංගම් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට