සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 26th, 2018

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් ​වෙනුවෙන් ඉඩම් ඔප්පු 150 ක් අනුරපුර ජනතාවට..

Podu Jana Peramunaඅපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහාමියන් විසින් ආරම්භ කරන ලද අනුරාධපුර, විලච්චිය ප‍්‍රදේශයේ ඇලපත්ගම නිවාසලාභීන් වෙනුවෙන් සින්නක්කර ඔප්පු 150 ක් ලබා දීමට නියමිතව ඇති බව වාර්තා වේ.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගංවතුරෙන් හානිවූ නිවාස සදහා වන්දි ලබා දෙන තෙක් රු 10,000 ක අත්තිකාරමක්..

Podu Jana Peramunaදිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානිවු නිවාස සදහා වන්දි මුදල් ලබා දෙන තුරු අදාළ නිවෙස් හිමියන් වෙත අත්තිකාරම් ලෙස රුපියල් 10,000 බැගින් ලබාදීමට රජය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සියඹලාණ්ඩුවේ ඉඩමක විදෙස් රටක නිෂ්පාදන කරන අත්බෝම්බයක්..

Podu Jana Peramunaමොණරාගල, සියඹලාණ්ඩුව හතරේ ගම්මානයේ ඉඩමක තිබී විදෙස් රටක නිෂ්පාදනය කරනු ලබන අත්බෝම්බයක් හමුවී ඇති බව වාර්තා වේ.   Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඒකාබද්ධ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක්, මහින්දත් එයි…

Podu Jana Peramunaහිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් ලබන (29) දින සවස කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ස මහතාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට