සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 15th, 2018

ආණ්ඩුව රට පාවාදෙන තත්ත්වයකදී අපි රණවිරු විජයග්‍රහණය සමරනවා – ජාතික සංවිධාන එකමුතුව

Podu Jana Peramunaපාර්ලිමේන්තුව ඉදිරිපිට රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව ඇති රණවිරු සැමරුම් උත්සවයේදී කොටි ත්‍රස්තවාදීන් සැමරීමට කටයුතු නොකරන බවට ආණ්ඩුව විසින් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවම ගාස්තුව එතනමයි, බස් ගාස්තු 6.56% කින් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය..

හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 6.56% කින් ඉහළ දැමීම සදහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ අවට විදුලි බිද වැටුම යථා තත්ත්වයට..

Podu Jana Peramunaකොළඹ අවට ප්‍රදේශ රැසක අද (15) උදෑසන සිදුවූ හදිසි විදුලිය විසන්ධි වීම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රකාශයක් දෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම ත්‍රස්ත විමර්ශන ඒකකයට පැමිණෙයි..

Podu Jana Peramunaප්‍රකාශයක් ලබාදීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත මීට සුළු වේලාවකට පෙර පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් ගාස්තු වැඩිකිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට..

Podu Jana Peramunaඊයේ (14) රැස්වූ බස් ගාස්තු සංශෝධනය සඳහා වු විද්වත් කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කළ බවත් බස් ගාස්තු සංශෝධනය සඳහා වන කැබිනට් පත්‍රිකාව අද (15) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් ප්‍රවාහන අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාව පෙළන වත්මන් ආණ්ඩුවට එරෙහිව බිම් මට්ටමේ සටනක් ආරම්භ කළයුතුයි – මහාචාර්ය ජී.එල් පීරිස්

Podu Jana Peramunaරටේ ජනතාව මත බදු පනවමින් ජීවන බර ඉහළ නැංවීමට කටයුතු කළ ද තම වියදම් අවම කිරීමට ආණ්ඩුවේ සාමාජිකයින් කිසිදු අවස්ථාවක සූදානම් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර සදහා චීන ආධාර…

Podu Jana Peramunaමෙරට මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර සදහා ඩොලර් බිලියනක ණය මුදලක් ලබාදීමට චීන රජය එකඟත්වය පළ කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොහොට්ටුවේ මන්ත්‍රිවරු පා පැදියෙන් ප්‍රාදේශීය සභා භූමියට..

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව විසින් සිදුකරන ලද ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ පා පැදි වලින් අද (15) ප්‍රාදේශීය සභාවට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනමාධ්‍ය ආයතන තුනක මුල් පුටු කාන්තාවන්ට …

Podu Jana Peramunaරාජ්‍ය ජනමාධ්‍ය ආයතන තුනක් සදහා නව සභාපතිවරුන් ලෙස කාන්තාවන් තිදෙනෙකු පත් කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගිනි පෙට්ටි කර්මාන්තය අවදානම් තත්ත්වයකට පත්වෙලා – ශ්‍රී ලංකා ආරක්ෂිත ගිනි පෙට්ටි නිෂ්පාදකයින්ගේ සංගමය

Podu Jana Peramunaමෙරට ගිනි පෙට්ට් නිෂ්පාදනයේදී, එ් සදහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමේදී පවතින ගැටලු නිසා ගිනි පෙට්ටි කර්මාන්තය පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වය උද්ගතවී ඇති බව ශ්‍රී ලංකා ආරක්ෂිත ගිනි පෙට්ටි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බී.ඩී.ආර්. රාජන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට