සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

Archive for මැයි 24th, 2018

වර්ෂාවෙන් මාර්ග වලට වන අවහිරතා දැනුම් දීමට අංක දෙකක්…

Podu Jana Peramunaදිවයිනට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් මාර්ග වලට ගස් කඩා වැටීම් සහ පස් කදු කඩා වැටීම් වාර්ථා වන්නේ නම් ඒ පිළිබදව දැනුවත් කිරීම සදහා දුරකථන දෙකක් ලබා දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයහපත් කාලගුණය නිසා මරණ 12 යි, 106913 කට පීඩා..

Podu Jana Peramunaදිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් මේ වන විට පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් එක් ලක්ෂ හයදහස් නවසිය දහතුන් දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයහපත් කාලගුණයෙන් බෝ වන රෝග පැතිර යාමේ වැඩි ඉඩක්, ජලය උණුකර පානය කරන්නැයි සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaමේ වන විට දිවයිනට බලපා ඇති වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය යටතේ බෝ වන රෝග සීඝ්‍රයෙන් පැතිර යාමේ වැඩි ඉඩක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුව අද රැස්වෙයි..

Podu Jana Peramunaආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව අද (24) පෙරවරු 11.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී දේවීගේ මරණය සැලසුම් කරන ලද්දක්, නවදිල්ලියේ විශ්‍රාමික සහකාර පොලිස්‌ අධිකාරිවරයෙකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..

Podu Jana Peramunaපසුගියදා හදිසියේ මියගිය ප්‍රවීණ බොලිවුඩ් නිළි ශ්‍රී දේවි මහත්මියගේ මරණය සැලසුම් කරන ලද මිනීමැරුමක්‌ බව නවදිල්ලියේ විශ්‍රාමික සහකාර පොලිස්‌ අධිකාරිවරයෙකු පවසා ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැඩබලන අගවිනිසුරු ඊවා වනසුන්දර..

Podu Jana Peramunaවැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ (23) දින දිවුරුම් දෙන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

චීන ආධාර ඇතිව ගෑස් පදනම් කරගත් බලාගාරයක් හම්බන්තොටට, අමාත්‍ය මලික් සමරවික්‍රම …

Podu Jana Peramunaචීන රජයේ සහය ඇතිව මෙගාවොට් 200 ද්‍රවීකාරක ස්වභාවික ගෑස් පදනම් කරගත් බලාගාරයක් හම්බන්තොටදී ඉදි කිරීමට කටයුතු කරන බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එම්. එච්. එම්. නවාවි ඉල්ලා අස්වේ…

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වු එම්. එච්. එම්. නවාවි මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලීමේන්තු මහලේකම්වරයාට භාර දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහින්ද සහ 16 කණ්ඩායම අතර සාකච්ඡාව, ඒකාබද්ධ විපක්ෂය සමග සන්ධානගතවීමේ තීරණයක්..

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂය හා එක්ව පුළුල් සන්ධානයක් ගොඩනැගීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්ගවූ බව ආණ්‌ඩුවෙන් ඉවත්වී විපක්ෂයේ අසුන්ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට