සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 17th, 2018

දැඳුරුඔයේ වාන් දොරටු 06 ක් විවෘත කරයි, පහළ ප්‍රදේශ වල ජනතාවට අවධානයෙන් පසුවන්නැයි ඉල්ලීමක්..

Podu Jana Peramunaපවතින වැසි තත්ත්වය හමුවේ දැඳුරුඔය ජලාශයේ වාන් දොරටු 06 ක් අඩිය බැගින් විවෘත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආගමන හා විගමන නිලධාරීන් අකුරට වැඩ, ප්‍රමාදයන් වළකාගැනීමට පැය 03 කට පෙර ගුවන්තොටුපළට එන්නැයි මගීන්නේ ඉල්ලිමක්..

Podu Jana Peramunaසේවා ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරී සංගමය විසින් මේ වන විට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” වසන තෙක් අඛණ්ඩව සටන් කරනවා – අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය

Podu Jana Peramunaමාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය තවදුරටත් පවත්වාගෙන යාම සදහා ආණ්ඩුව දරණ උත්සහයට කිසිදු ඉඩක් ලබානොදෙන බවත් මෙම හොර උපාධි කඩය වසා දමන තෙක් අඛණ්ඩව සටන් කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන සහනාධාරයක් ගැන විශ්වාසයක් නෑ, පැරණි මිලට ඉන්ධන නොදුන්නොත් වර්ජනයකට එළඹෙනවා – සමස්‌ත ලංකා පොදු ධීවර සම්මේලනය

Podu Jana Peramunaඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව ආණ්ඩුව විසින් පැවසුවද ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විශ්වාසයක් නොමැති බවත් පෙර පැවැති මිලටම ඉන්ධන නොදුනහොත් දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹෙන බව සමස්‌ත ලංකා පොදු ධීවර සම්මේලනය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාමසාන් උපවාසය සිකුරාදා, කොළඹ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයෙන් නිවේදනයක්..

Podu Jana Peramunaසිකුරාදා (18) අළුයම සිට රාමසාන් උපවාසය අාරම්භ කරන බව කොළඹ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි, 16 කණ්ඩායමෙන් යෝජනාවලියක්..

Podu Jana Peramunaපක්ෂ ප්‍රතිසන්ධාන කටයුතු සහ පක්ෂයේ අභිවෘද්ධිය සදහා ගත යුතු තීන්දු තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (17) රාත්‍රීයේදී රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවම ගාස්තුව 12/- යි, 12.5% කින් සමස්ත ගාස්තු ඉහළට, බස් වර්ජනය අත්හිටුවයි..

Podu Jana Peramunaඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට දියත් කිරීමට නියමිතව තිබූ පුද්ගලික බස් වර්ජනය අත්හිටුවීමට එම බස් සංගම් ඊයේ තීරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂ නායක රැස්වීම අද කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ රැස්වීම අද (17) උදෑසන 11.30 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයකට අද දිනයේදී වැසි..

Podu Jana Peramunaදිවයිනේ පළාත් කිහිපයකට අද (17) දිනය පුරා වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට