සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 30th, 2018

20 ගෙන ආ නිසා ජනතා විමුක්ති ‍පෙරමුණට පැසසුම්, පුරවැසි බලය සංවිධානය…

Podu Jana Peramuna20 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන යෝජනාව පාර්ලීමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සිවිල් සංවිධානයක් වශයෙන් පුරවැසි බලය සංවිධානය ජනතා විමුක්ති පෙරමුණට සතුට පළ කරන බව එම සංවිධානයේ සම කැදවුම්කරු ගාමිණි වියන්ගොඩ මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

16 දෙනාගේ කණ්ඩායම විපක්ෂ නායක හමුවට …

Podu Jana Peramunaආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ 16 දෙනාගේ කණ්ඩායම අද (30)දින විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා හමුවීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

20 ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන පනත සම්බන්ධයෙන් රජය සිය මතය ප්‍රකාශ කල යුතුය, හැට දෙලක්ෂයේ බියපත් ඡන්ද දායකයින්ගේ සංවිධානය….

Podu Jana Peramunaජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද 20 ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන පනත සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව සිය ස්ථාවරය ප්‍රකාශ කල යුතු බව පසු ගිය දින මාධ්‍ය හමුවක් කැදවමින් හැට දෙලක්ෂයේ බියපත් ඡන්ද දායකයින්ගේ සංවිධානය විසින් අවධාරණය කර සිටියි.

Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය වර්ජනය හේතුවෙන් ලංගම විශේෂ සේවාවක් ලබා දීමට ඉදිරිපත්වේ…

Podu Jana Peramunaදුම්රිය වර්ජනයට පිළියමක් වශයෙන් ලංගම බස් රථ යෙදවීමට ලංකා ගමනා ගමන මණ්ඩලය පියවර ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජල සම්පාදන සේවකයින් පැය 4 ක් සේවාවලින් ඉවත්වේ…

Podu Jana Peramunaවැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජල සම්පාදන සේවකයින් අද (30) දිනයේ පැය 4 කාලයක් තම සේවා වලින් ඉවත්ව කටයුතු කිරීමට තීරණය කර ඇත.

Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ශ්‍රී ලංකා සිතියම හෙට එළිදකී….

Podu Jana Peramunaකොටස්‌ 92 කින් යුත් නව ශ්‍රී ලංකා සිතියම හෙට (31) දිනයේදී නිල වශයෙන් එළිදක්‌වන බව මැනුම්පති පී. එම්. පී. උදයකාන්ත මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට