සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 5th, 2018

ගැටළු වලට විසදුම් නෑ, ලබන 08 වනදා විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන් වෘත්තීය අරගලයකට..

Podu Jana Peramunaලබන 08 වනදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍යවරයාගේ නියෝගයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවය අත්හිටුවයි..

Podu Jana Peramunaක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදින් පසු වැසි වැඩිවන ලකුණු..

Podu Jana Peramunaදිවයින පුරා මේ වන විට ඇතිවී තිබෙන වැසි තත්ත්වය අද (05) දිනෙන් පසු වැඩිවීමක් ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාතාල ක්‍රියාකාරකම් ගැන කියන්න දුරකථන අංක 03 ක්..

Podu Jana Peramunaපාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සදහා නව දුරකථන අංක කිහිපයක් හදුන්වාදී ඇති බව පොලිස්‌ විශේෂ කාර්ය බළකාය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධික රස්නය නිසා වැඩියෙන් ජලය පානය කරන්න, සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලමක්..

Podu Jana Peramunaමේ වන විට රටතුළ පවතින දැඩි උෂ්ණත්වය නිසා වැඩි වශයෙන් ජලය පානය කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට