සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 3rd, 2018

ලොකු ළූණු සහ අර්තාපල් සඳහා වන ආනයනික බද්ද ඉහළට..

Podu Jana Peramunaලොකු ළූණු සහ අර්තාපල් සඳහා වන ආනයනික බද්ද රුපියල් 40 ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කර ඇති බව පාරිභෝගික අධිකාරිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංහිදියාවට බාධා වන නැගෙනහිර පළාතේ ඉදිවන පුද්ගලික විශ්වවිද්‍යාලයට දැඩි විරෝධය පළකරනවා – රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය

Podu Jana Peramunaසංහිදියාවට බාධා වන ලෙස නැගෙනහිර පළාත තුළ ඉදිවන වෛද්‍ය පීඨ ද ඇතුළත් පුද්ගලික විශ්වවිද්‍යාලයට දැඩි විරෝධය පළකරන බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුවද විලවූන් නියාමනයට අවශ්‍ය නීති සැකසීම පාරිභෝගිකයා ලැබූ ජයග්‍රහණයක් – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaමෙරට භාවිතා කරන සුවද විලවූන් නියාමනය කිරීමට කිසිදු ආයතනයක් නොමැති තත්ත්වයක් තුළ ප්‍රමිතියෙන් තොර සුවද විලවුන් භාවිතා කිරීම නිසා පාරිභෝගිකයන් දැඩි පීඩාවකට පත්වූ අතර ඒ සදහා අවශ්‍ය නීති සැකසීම පාරිභෝගිකයා ලැබූ ජයග්‍රහණයක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෙස්ටර්ගේ රණ මයුර සම්මානයේ පදක්කම හොයන්න පොලිසිය සීරුවෙන්..

Podu Jana Peramunaඅභාවප‍්‍රාප්ත, ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට හිමිවූ රණ මයුර සම්මානය සමග ලැබුනු පදක්කම අතුරුදන්වීම පිළිබද මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙටින් පසු වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනයක්..

Podu Jana Peramunaඉදිරි කාලය තුළ වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද..

Podu Jana Peramunaකථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් අද (03) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් වලට විසදුම් නෑ, දුම්රිය රියදුරු වර්ජනයක් අතළග..

Podu Jana Peramunaසිය සේවා ඉල්ලිම් සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් විසදුම් ලබාදීමට කටයුතු නොකිරීමට එරෙහිව වැඩ වර්ජනයකට අවතීර්ණ වන බව දුම්රිය රියදුරන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිස්ත්‍රික්ක 11 කට බලපා ඇති නියං තත්ත්වයෙන් ලක්ෂ 06 කට පීඩා..

Podu Jana Peramunaමේ වන විට රටපුරා දිස්ත්‍රික්ක 11 කට දැඩි නියං තත්ත්වයක් බලපා ඇති අතර ඉන් පුද්ගලයින් ලක්ෂ 06 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට