සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 25th, 2018

ඇඹිලිපිටිය නගර සභා බල ප‍්‍රදේශයේ ගවමස් වෙළඳාම යළි තහනම්..

Podu Jana Peramunaඇඹිලිපිටිය නගර සභා බල ප‍්‍රදේශයේ ගවමස් වෙළඳාම යළි තහනම් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොල්ලුපිටිය ඇතුළු අවට ප්‍රදේශ කිහිපයක සිදුවූ විදුලි බිදවැටුම යථා තත්ත්වයට..

Podu Jana Peramunaකොල්ලුපිටිය ඇතුළු අවට ප්‍රදේශ කිහිපයක අද පෙරවරුවේ සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සැඩ පහරකට හසුව සිටි පිරිසක් මුදා ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු අතුරුදහන්..

Podu Jana Peramunaපවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ සැඩ පහරකට හසුව සිටි පිරිසක් මුදා ගැනීම සදහා ගිය පොලිස් කොස්තාපල්වරයෙකු එහිදී අතුරුදන් වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයහපත් කාලගුණයෙන් 19 ක් මිය ගිහින්, එක්අයෙකු අතුරුදන්..

Podu Jana Peramunaමේ වන විට රටතුළ ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් පුද්ගලයින් 127, 913 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිකරණයට අපහාස කිරීම සහ බැණ තර්ජනය කිරීම, ඥානසාර හිමි වරදකරු වෙයි..

Podu Jana Peramunaබොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි, අධිකරණයට අපහාස කිරීම සහ බැණ තර්ජනය කිරීම යන චෝදනා දෙකකට වරදකරු බව හෝමාගම දිසා අධිකරණය විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරයට ඇලයිනා බී ටෙප්ලිට්ස් පත් කෙරේ….

Podu Jana Peramunaශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරයට ඇලයිනා බී ටෙප්ලිට්ස් නම් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බටර් කේක් එකක් නම් එය අයිසින් කේක් එකක් බවට පත්කිරීමට කටයුතු කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා

Podu Jana Peramunaආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පසුගිය 23 වනදා සමග පැවති සාකච්ඡාව ඉතා සුහදශීලිව හා මිත්‍රශීලිව පැවති බවත් යහපාලන ආණ්ඩුව බලයෙන් පහකිරිම සදහා ඒකාබද්ධ විපක්ෂය සමග ජාතික සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් එහිදී එකගතාවයකට පැමිණි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවට “ගෝඨාභය” බියක් ඇතිවෙලා, එතුමාට මඩ ගැසීමට ඉඩ තබන්නේ නෑ – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය

Podu Jana Peramunaපසුගිය දා පැවති වියත්මග සංවිධනයේ සමුළුවෙන් පසු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විවිධ චෝදනා සහ මඩ ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් මංගල සමරවීර ඇතුළු වත්මන් ආණ්ඩුවට මේ වනවිට “ගෝඨාභය” බියක් ඇතිවී ඇති බවත් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආගමන හා විගමන නිලධාරින් ජනපතිගේ පැසසුමට ලක්වේ…

Podu Jana Peramunaආගමන හා විගමන නිලධාරින් රට වෙනුවෙන් ඉටු කරන සේවාව ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රත්මලානේ වෙඩි තැබීමකින් ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු මරුට …

Podu Jana Peramunaඊයේ (24) රාත්‍රී 08.30ට පමණ රත්මලාන, ඥානේද්‍ර පාර ප්‍රදේශයේදී සිදුවු වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට