සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 18th, 2018

ඉදිරි පැය කිහිපයේදීත් දිවයිනට තද වැසි…

Podu Jana Peramunaඉදිරි පැය කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි සහිත කාලගුණ තත්ත්වයන් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” අහෝසි නොකරන වත්මන් ආණ්ඩුව මෙරට වෛද්‍ය අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමේ දැඩි උත්සහක නිරතව සිටිනවා – මහජන රාජ්‍ය සභාව

Podu Jana Peramunaමාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමට කටයුතු නොකරන වත්මන් ආණ්ඩුව, මෙරට වෛද්‍ය අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමේ දැඩි උත්සහක නිරතව සිටින බව මහජන රාජ්‍ය සභාව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දකුණු පළාතේ පැතිර යන රෝගී තත්ත්වය වසංගතයක් දක්වා පැතිර යා හැකියි, සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි..

Podu Jana Peramunaමේ වන විට දකුණු පළාත තුළ පැතිර යන රෝගී තත්ත්වය වසංගත රෝග තත්ත්වයක් දක්වා පැතිර යා හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු අඟවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුද විජයග්‍රයණයට වසර 09 ක් සපිරෙයි..

Podu Jana Peramunaතිස්වසරක් පුරා මෙරට තුළ පැවති කුරිරු යුද්ධය අවසන් කර මාතෘ භූමිය මුළුමනින්ම නිදහස් කරගත් සුවිශේෂි විජයග්‍රයණයට අදට වසර 9 ක් සපිරෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍ය වර්ජනය අවසන්..

Podu Jana Peramunaරජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ඊයේ (17) උදෑසන ආරම්භ කළ එක්දින සංකේත වර්ජනය අද (18) උදෑසන අවසන් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් 03 ක් සම්බන්ධයෙන් ආගමන-විගමන නිලධාරීන් අකුරට වැඩ..

Podu Jana Peramunaආගමන – විගමන සේවාව වෙනුවෙන් නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම, විදේශ දූත මණ්‌ඩල සඳහා ආගමන – විගමන නිලධාරීන් අනුයුක්‌ත කිරීම සහ නඩු පැවරීමේ අංශය නැවත ස්‌ථාපිත කිරීම යන ඉල්ලීම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණව සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරු පළාත් සභාවෙන් මුල්ලිවයික්‌කාල්හිදී අද කොටි සමරුමක්, ජාතික ශෝක දිනයකුත් ප්‍රකාශයට පත්කරලා..

Podu Jana Peramunaමුල්ලිවයික්‌කාල්හිදී අද (18) කොටි සමරු උත්සවයක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් ගාස්තු සංශෝධනය ප්‍රතිපත්තියට විරුද්ධයි, අධිකරණය ඉදිරියට යනවා – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaපසුගියදා සිදුකරන ලද බස් ගාස්තු සංශෝධනය, බස් ගාස්තු සංශෝධනය කිරීමේ ජාතික ප්‍රතිපත්තියට විරුද්ධ බවත් බස් ගාස්තු සංශෝධනය සිදුවන්නේ මෙරට දේශපාලකයන්ට අවශ්‍ය ආකාරයට නම් ජාතික ප්‍රවාහන කොමිසමක් නඩත්තු කරන්නේ මන්දැයි රජයෙන් විමසා සිටින බවත් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට