සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි, 2019

ජනතාව බලාපොරොත්තු වන නිදහස් තවමත් ලැබී නෑ, “විමුක්ති ව්‍යපාරය” සංවිධානයෙන් නිහඩ විරෝධතාවයක්..

Bombආණ්ඩුව විසින් ගාලුමුවදොර පිටියේදී නිදහස සැමරුව ද මෙරට බහුතර ජනතාවට මේ දක්වා නිසි ලෙස නිදහසක් භුක්ති වීදිමට නොහැකිවී ඇති බවත් ආණ්ඩුව විසින් මේවන විට රටතුළ ක්‍රියාත්මක කර ඇති මර්දනයට එරෙහිව අඛණ්ඩව කටයුතු කරන බවත් “විමුක්ති ව්‍යපාරය” සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා අද විශ්‍රාම යයි..

Bombවසර 40 ක සේවා කාලයකින් පසුව පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා අද (05) විශ්‍රාම යාමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් සභා මැතිවරණය ගැන අවසන් තීරණය අද..

Bombඅද (05) පැවැත්වීමට නියමිතව ඇති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රේගු වර්ජනය තවදුරටත්, පිටකොටුවේ තොග වෙළදසැල් වැසෙයි.

Bombරේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළුවට වහාම විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා රේගු නිලධාරීන් විසින් දියත් කරඇති වර්ජනය අද (07) දිනයේදීත් ක්‍රියාත්මක වන අතර මෙම තත්ත්වය හමුවේ අද දිනය තුළ කොළඹ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ අලෙවිකරන තොග වෙළෙඳසැල් වසාදැමීමට ද එම වෙළදසැල් හිමියන් තීරණය කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 77 ක් සමග දෙදෙනෙක් දැලේ..

Bombකේරළ ගංජා කිලෝ ග්‍රෑම් 77 යි ග්‍රෑම් 800 ක් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාපනය පොලිස් දිසා විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන්ට හැකිවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පසුගිය වසරේදී ලාදුරු රෝගීන් 1683 ක් වාර්තා වෙයි, වැඩිම ප්‍රමාණය බස්නාහිර පළාතෙන්..

Bomb2018 වසර තුළ මෙරටින් ලාදුරු රෝගීන් 1683 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කරසිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එජාප නව සන්ධනයේ කාර්යාලය පිළිබදව රාජිත හෙළි කරයි…

Bombප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ පක්ෂ මූලස්ථානය ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 2015 ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය යොදා ගැනීමට නියමිත බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය යලි සේවයේ පිහිටුවන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගය දිගටම, රේගු නිලධාරීන්ගේ සංගමය…

Bombපසුගිය දින රේගු අධ්‍යක්‍ෂ ජනරාල්ව සිටි පී.එස්.එම්. චාල්ස් මහත්මිය එම ධුරයෙන් ඉවත් කර ඒ සදහා වෙනත් නිලධාරීයකු පත් කිරීම හේතුවෙන් කොළඹ වරායේ රේගු නිලධාරීන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කරන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යෝජිත ජාතික ආණ්ඩුවට තමන් විරුද්දයි, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 71 නිදහස් උළලේදී පවසයි…

Bombයෝජිත ජාතික ආණ්ඩුවක් සෑදීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ බව අද (04) ගාලුමුවදොර පිටියේදී 71 ක් වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ආමන්ත්‍රණය කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දක්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

71 වන නිදහස් දිනය සමරයි…

Bomb71 වන ජාතික නිදහස් දිනය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (04) දින ගාලුමුවදොර පිටියේදි පැවැත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 15 of 18  « First  ... « 13  14  15  16  17 » ...  Last » 

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන   මාර්තු »
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට