සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 2nd, 2019

ICC නියෝජිත රැස්වීමට මෙරටින් පිරිසක් ඩුබායි යයි..

Podu Jana Peramunaඩුබායි නුවරදී අද (02) පැවැත්වීමට නියමිතව ඇති අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ සාමාජිකත්වය දරන රටවල නියෝජිත රැස්වීමට සහභාගි වීම සදහා ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ නියෝජිතයින් පිරිසක් මෙරටින් පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට අද (02) රාත්‍රී 09.00 සිට හෙට (03) සවස 03.00 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බීමතින් රිය පදවා කාන්තාවන් දෙදෙනෙකු අනතුරකට ලක්කිරිම, ලාල්කාන්ත අද අධිකරණයට..

Podu Jana Peramunaබීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට පත්වූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා අද (02) අධිකරණයට ඉදිරිපත් කරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට