සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 19th, 2019

එ.ජා.ප නව සන්ධානය මේ මස 31 ට පෙර..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව සන්ධානය මේ මස 31 වනදාට පෙර අනිවාර්යයෙන්ම පිහිටුවන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුණු ටිපර්වලට ගල් ගැසූ 03 කට වැඩ වරදී..

Podu Jana Peramuna අද (19) අළුයම 1.00 ට පමණ පුත්තලම – මන්නාරම කොළඹ සිට අරුවක්කාලු දක්වා කසල ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ 03 කට පහරදීමක් සිදු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුද්ධ හමුදාපති ධුරය හිස්වේ..

Podu Jana Peramunaශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාපතිවරයා ලෙස කටයුතු කල ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ධුර කාලය ඊයේ (18) සිට අවසන් වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික බලවේගයේ ජනපති අපේක්ෂක අනුරට හිමිවේ…

Podu Jana Peramunaජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සිවිල් සංවිධාන 28ක ගේ එකතුවකින් සැදුම්ලත් ජාතික ජන බලවේගයේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතාව ඊයේ (18) දින කොළඹ ගාලුමුවදොර පිටියේදී පවත්වන ලද රැළියේදී ප්‍රකාශයට පත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි   සැප් »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට