සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 26th, 2019

“රට රකිමු – රට හදමු! රටවැසියනි එක්වවු!”, මහජන සම්මන්ත්‍රණය අනිද්දා..

Podu Jana Peramuna“රට රකිමු – රට හදමු! රටවැසියනි එක්වවු!” යන මැයෙන් ලබන 28 වනදා සවස 03.30 ට කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව ඇති මහජන සම්මන්ත්‍රණය සදහා සහභාගි වන්නැයි යුතුකම සංවාද කවය විවෘත ආරාධනාවක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සේනා” යළි එයි..?

Podu Jana Peramunaපසුගිය කාලය තුළ මෙරට වගාවන්ට දැඩි බලපෑමක් එල්ල කරන ලද “සේනා” නම් දළඹු විශේෂය නැවතත් සිය ගොවි බිම්වල ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් උද්ගතව ඇති බව පලුගස්වැව, හොරිවිල ප්‍රදේශයේ ගොවීන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි 06 ක් බොරලැස්ගමුවේදී දැලේ..

Podu Jana Peramunaකේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් 06 දෙනෙකු බොරලැස්ගමුවේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් ඉදිරි දිනවලදී..

Podu Jana Peramunaඑක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ඇතුළු නියෝජිතයින් සහභාගිවන තීරණාත්මක සාකච්ඡා කිහිපයක් ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නවසීලන්ත සහ ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි..

Podu Jana Peramunaසංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඊයේ (25) සිව්වන දිනය නිමාවන වන විට සිය පළමු ඉනිම සදහා කඩුළු 05 ක් දැවි ලකුණු 382 ක් රැස්කරගැනීමට එංගලන්ත කණ්ඩායමට හැකිවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද දිනයේදීත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ රැසක අද (26) දිනයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වේ..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (26) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නම ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත්ව ඇත්දැයි පරීක්ෂා කරන්න, පැෆරල් සංවිධානයෙන් ජන්ද දායකයින්ට ඉල්ලීමක්..

Podu Jana Peramunaමේවන විට ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර ඇති බැවින් තම නම ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත්ව ඇත්දැයි පරීක්ෂා කර බලන ලෙස ජන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බව පැෆරල් සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හංවැල්ලේ වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට..

Podu Jana Peramunaහංවැල්ල ප්‍රදේශයේ ඊයේ (25) රාත්‍රී කාලයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි   සැප් »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට