සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 21st, 2019

අභිනව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය ධූරයෙහි වැඩ භාරගනියි..

Podu Jana Peramunaයුද හමුදාපති ධූරයට අභිනවයෙන් පත්වූ ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (21) පෙරවරුවේ සිය ධූරයෙහි වැඩභාර ගන්නා ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් රාජකාරියට බාධා කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය රිමාන්ඩ්..

Podu Jana Peramunaපොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගන්නා ලද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය ලබන 30 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බගවන්තලාව, ලින්ස්ටඩ් වතුයායේ වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්, තුවාල ලැබූ කම්කරුවන් 15 ක් රෝහලට..

Podu Jana Peramunaබගවන්තලාව, ලින්ස්ටඩ් වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (21) පෙරවරු කාලයේ බඹර ප්‍රහාරය එල්ල වීමෙන් තුවාල ලැබූ වතු කම්කරුවන් 15 දෙනෙකු ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්දින සංකේත වර්ජනය සැලසුම් කර පරිදි දියත් කරනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaහෙට (22) පෙරවරු 8.00 සිට දියත් කිරීමට තීරණය කර තිබෙන එක්දින සංකේත වර්ජනය සැලසුම් කර පරිදි දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂ රථවාහන මෙහෙයුමෙන් මෙතෙක් බීමත් රියදුරන් 9692 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaබීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම අරමුණු කරගනිමින් පසුගිය ජූලි 05 වනදා සිට දියත් කරන ලද විශේෂ මෙහෙයුමෙන් මේ දක්වා බීමත් රියදුරන් 9692 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඕනෑම මැතිවරණයකට විපක්ෂය සූදානම් – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Podu Jana Peramunaඕනෑම මැතිවරණයකට විපක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය..

Podu Jana Peramunaමුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුභ වේලාවේදී සියළුම දේ සිදුවෙයි, පොදුජන පෙරමුණේ පිරිසකගේත් අන් සියළුදෙනාගේත් ආශිර්වාදය තමන්ට හිමිවේවි – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaසුභ වේලාවේදී සියළුම දේ සිදුවනු ඇති බවත් පොදුජන පෙරමුණේ පිරිසක් ඇතුළු සියළුදෙනාගේම ආශිර්වාදය තමන්ට හිමිවනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව යුද හමුදාපති පත්කිරීම, යුරෝපා සංගමයෙන් ඒකාබද්ධ නිවේදනයක්..

Podu Jana Peramunaනව යුද හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් යොමු කර ඇති දැඩි අවධානයට පූර්ණ සහය ලබාදෙන බව සදහන් කරමින් යුරෝපා සංගමය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි   සැප් »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට