සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 28th, 2019

කොටුව සහ මරදාන අතර දුම්රිය දෙකක් ගැටෙයි, කිසිවෙකුට හානියක් නෑ..

Podu Jana Peramunaඅද (28) උදෑසන 10.00 ට පමණ කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානයන් අතරදී දුම්රිය දෙකක් ගැටී ඇතැයි දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලැයිස්තුවෙන් පත්ව පක්ෂය විවේචනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නවා – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

Podu Jana Peramunaජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී පක්ෂය විවේචනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 55 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Podu Jana Peramunaමන්නාරම, පේසාලේ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 55 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඡාවාරම්කරුවන්ට සිතූ සිතූ පරිදි රට තුළට ඕනෑම දෙයක් ගෙන්විය හැකි පරිදි රේගුවේ නීති ලිහිල් වෙලා – සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය

Podu Jana Peramunaඡාවාරම්කරුවන්ට සිතූ සිතූ පරිදි මෙරට තුළට ඕනෑම දෙයක් ගෙන්විය හැකි පරිදි මෙරට රේගු දෙපාර්තමේන්තුවේ නීති පද්ධතිය ලිහිල් වී ඇති බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරියේදී නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක්..

Podu Jana Peramunaඅද (28) දිනය තුළදී බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ වයඹ පළාත්වල මෙන්ම අනුරාධපුර, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ස්ථාන රැසක වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බුත්තල, වෙළන්ආර කන්ද රක්ෂිතයේ ගින්නක්..

Podu Jana Peramunaබුත්තල, වෙළන්ආර කන්ද රක්ෂිතයේ ඊයේ (27) රාත්‍රී කාලයේ හදිසි ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සියෝන් බෝම්බකරුගේ හිස මිහිදන් කිරීමට එරෙහි විරෝධතාවයට පොලිසියෙන් කදුළු ගෑස්, 04 කට තුවාල..

Podu Jana Peramunaපසුගිය පාස්කු ඉරුදින මඩකලපුව, සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුගේ හිස කොටස කල්ලියන්කාඩු සුසාන භුමියේ මිහිදන් කිරිමට එරෙහිව ඊයේ (27) ප්‍රදේශවාසීන් විසින් දියත් කරන ලද විරෝධතාවයක් අතරතුර ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරමින් නැවතත් අතිවිශේෂ ගැසට් පත්‍රයක්..

Podu Jana Peramunaදුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරමින් නැවතත් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි   සැප් »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට