සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 19th, 2019

“අයිස්” මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයෙකු අද කටුනායකදී රේගු දැලේ..

Podu Jana Peramunaනීතිවිරෝධී ලෙස “අයිස්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරට තුළට රැගෙන එමින් සිටි ඉන්දීය ජාතිකයෙකු අද (19) අළුයම කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු බුලත්සිංහලදී දැලේ..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රැම් 02 යි මිලිග්‍රෑම් 150 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු බුලත්සිංහල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මස 16 වනදා..

Podu Jana Peramunaජනාධිපතිවරණය ලබන නොවැම්බර් මස 16 වනදා පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ   ඔක් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට