සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 3rd, 2019

හැටන් රොසිටා වතුයායේ වතු නිවාස පේළියක ගින්නක්, නිවාස 09 සම්පූර්ණයෙන් විනාශයි..

Podu Jana Peramunaහැටන්, රොසිටා වතුයායේ වතු නිවාස පේළියක ඊයේ (02) සවස්කාලයේ හටගත් ගින්නකින් නිවාස 09 සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සහරාන් දියණිය, බිරිඳගේ මව්පියන් භාරයට පත්කරන්නැයි අධිකරණයෙන් නියෝග..

Podu Jana Peramunaපසුගිය පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධානියා වශයෙන් සැලකෙන මොහොමඩ් සහරාන් හෂීම්ගේ දියණිය, ඔහුගේ බිරිඳගේ දෙමව්පියන්ට භාරදෙන්නැයි අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් හමුවිමට ජනපති තීරණය කරයි ..

Podu Jana Peramunaපාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් හමුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කැමැත්ත පළකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 68 යි, සංවත්සරය අද කොළඹදී..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි ජාතික සම්මේලනය අද (03) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ   ඔක් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට