සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 8th, 2019

ජ.වි.පෙ නව නමකින් සහ ලකුණකින් ජනාධිපතිවරණයට ..

Podu Jana Peramuna ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය සිය ඡන්ද ලකුණ සහ තරග වදින පක්‍ෂයේ නම ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු එළිදක්වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාකච්ඡා සාර්ථක කරගැනීමට පොහොට්ටුව කැපවිය යුතුයි – දයාසිරි ජයසේකර ..

Podu Jana Peramunaශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පවත්වන සාකච්ඡා අසාර්ථක වුවහොත් පමණක් ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටිමට දිනයක් ලබාදෙයි ..

Podu Jana Peramuna පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දිනයක් ලබා දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල් , සජිත් සාකච්ඡාව කල්යයි ..

Podu Jana Peramunaඅග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර අද (08) පැවැත්වීමට නියමිතව තිබූ තීරණාත්මක සාකච්ඡාව කල් දමා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ   ඔක් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට