සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු, 2019

කි‍්‍රකට් කණ්ඩායමට ප‍්‍රධාන පුහුණුකරුවෙකු පත්කිරීමට තිදෙනෙකු සමග සාකච්ඡා..

Podu Jana Peramunaශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම සදහා ප‍්‍රධාන පුහුණුකරුවෙකු පත්කිරීම සම්බන්ධයෙන් පුහුණුකරුවන් තිදෙනෙකු සමග මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇතැයි කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොදුජන පෙරමුණේ පළමු කාන්තා සම්මේලනය ඇරඹෙයි..

Podu Jana Peramunaශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු කාන්තා සම්මේලනය මීට සුළු වේලාවකට පෙර කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල් කළයුත්තේ පක්ෂ නායකත්වයෙන් ඉවත්ව දෙවන පෙළකට අවස්ථාව දීමයි – එක්සත් නීතිඥ සංගමය

Podu Jana Peramunaඑක්සත් ජාතික පාක්ෂිකයින් සියළුදෙනාගේම තීරණය බවට පත්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතුය යන්න බව එක්සත් නීතිඥ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පේදුරුතුඩුවෙන් වළදමා තිබූ යුද උපකරණ තොගයක් හමුවෙයි..

Podu Jana Peramunaපොලිස් විශේෂ කාර්යය බලකාය විසින් පේදුරුතුඩුව ප්‍රදේශයේදී සිදුකරන ලද මෙහෙයුමකදී වළදමා තිබූ යුද උපකරණ තොගයක් සොයාගැනීමට හැකිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය ඔක්තෝම්බර් පළමු සතියේ..

Podu Jana Peramunaඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය වහාම පවත්වන්නැයි අධිකරණය විසින් කරන ලද නියෝගය අනුව ලබන ඔක්තෝම්බර් මස පළමු සතිය තුළ එම මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ මැතිවරණය වහාම පවත්වන්න, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැතිවරණ කොමිසමට නියෝග..

Podu Jana Peramunaඅත්හිටුවන ලද ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ මැතිවරණය වහාම පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) මැතිවරණ කොමිසමට නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් රාජකාරියට බාධා කළ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaපොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය සැප්තැම්බර් මස 06 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි අධිකරණය විසින් අද (30) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂ සාමාජිකයින්ට විනය පරීක්ෂණ පැවැත්වීමෙන් සිදුවන්නේ පක්ෂය බෙදීමකට ලක්වීමයි – එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක

Podu Jana Peramunaපක්ෂ සාමාජිකයින්ට විනය පරීක්ෂණ පැවැත්වීමෙන් සිදුවන්නේ පක්ෂය බෙදීමකට ලක්වීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාසල්රි සහ මවුස්සාකැලේ යන ජලාශවල ජල මට්ටම තවදුරටත් ඉහළට..

Podu Jana Peramunaමේ වන විට පවතින අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ යන ජලාශවල ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, ගෝඨාභයට එරෙහි නඩුව දිනපතා විභාග කිරීමට නියෝග..

Podu Jana Peramunaරජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම්, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ඔක්තෝම්බර් මස 15 වන දින සිට දිනපතා විභාගයට ගැනීමට අධිකරණය විසින් තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 23  1  2  3  4  5 » ...  Last » 

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි   සැප් »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට