Archive for ඔක්තෝබර්, 2019
Written by Admin on 04 ඔක්තෝබර් 2019
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ යන මහත්වරුන් විසින් ගොනු කර ඇති රිට් පෙත්සම අද (04) දිනයේදී වැඩිදුරටත් කරුණු සලකා බැලීමට නියමිතව ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 03 ඔක්තෝබර් 2019
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති තෙවන සහ අවසන් එක්දින තරගය කඩුළු 5 කින් ජයගනිමින් තරගාවලියේ ජය ද 2-0 ක් ලෙස තමන් සතු කරගැනීමට පාකිස්ථාන කණ්ඩායමට ඊයේ (02) හැකිවිය. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 03 ඔක්තෝබර් 2019
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය සේවකයන් විසින් කි‍්‍රයාත්මක කරන ලද වැඩ වර්නය අද (03) දිනයේදීත් ක්‍රියාත්මක වන අතර වර්ජනය ආරම්භ කර මේ වන විට දින 08 ක් ගතව ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 03 ඔක්තෝබර් 2019
පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් විමට තිරණය කර ඇති බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 03 ඔක්තෝබර් 2019
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහ සම්මේලනය අද (03) උදෑසන කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 02 ඔක්තෝබර් 2019
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව කණ්ඩායම් කිහිපයක් විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් විභාගයට ගැනීම සදහා අධිකරණය විසින් අද (02) අවසර ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 02 ඔක්තෝබර් 2019
අද (02) සවස් 02.00 න් පමණ පසු දිවයිනේ ප්‍රදේශ රැසක් සදහා වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 02 ඔක්තෝබර් 2019
ඉදිරි ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පුරවැසියෙකු ලෙස පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 02 ඔක්තෝබර් 2019
ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනාධිපති කාර්ය සාධන බලකායන් පිහිටුවා මෙරට දරු පරපුර මුහුණ දී ඇති මන්දපෝෂණ ගැටළුවට විසදුම් ලබාදීම සදහාත් මෙරට පෙර පාසල් අධ්‍යාපනය ක්‍රමවත් කිරීම සදහාත් දින වකවානු සහිත වැඩපිළිවෙල් රැසක් දියත් කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 02 ඔක්තෝබර් 2019
මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති මේ මොහොතේ නීතිවිරෝධී ලෙස මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු සදහා අත්තනෝමතික ආකාරයට බදවාගැනීම් සිදුකරමින් තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරන බවත් ලංකා බැංකු සේවක සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත