සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර්, 2019

වී කිලෝවකට රුපියල් 50 ක සහතික මිලක්, කිසිඳු රජයකට වෙනස් කළ නොහැකි පනතක් ලෙස එය සම්මත කරනවා – ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaතමන් ජනාධිපති ධුරයට පත්වී මාස 6 ක කාලයක් තුළ කලා වැව මැතිවරණ කොට්ඨාශයේ ඇතිවී තිබෙන අලි මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොදුජන පෙරමුණ සහ කම්කරු කොංග්‍රසය අතර අවබෝධතා ගිවිසුමක්..

Podu Jana Peramunaශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ලංකා කම්කරු කොංග්‍රසය අතර මීට සුළු මොහොතකට පෙර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුවට..

Podu Jana Peramunaමෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා අද (18) තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතව ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති කටුනායකදී දැලේ..

Podu Jana Peramunaඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (17) අළුයම් කාලයේ කටුනායක ගුවන්තොෙටුපළේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් නිලධාරීන්ට දින 20 ක විශේෂ සංයුක්ත දීමනාවක්..

Podu Jana Peramunaපොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට මාසිකව, වැටුපට අමතරව දින 20 ක විශේෂ සංයුක්ත දීමනාවක් ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් ධුරයට සමන් ශ්‍රි රත්නායකට..

Podu Jana Peramunaමැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන සමන් ශ්‍රි රත්නායක මහතා, මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් ධුරයට පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය දයා ගමගේ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ කොමිසමට කැදවයි..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය දයා ගමගේ යන මහත්වරුන්ට ලබන18 වනදා රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජීව අත්බෝම්බයක් සමඟ තරුණයෙකු යාපනයේදී අත්අඩංගුවට..

Podu Jana Peramunaජීව අත්බෝම්බයක් සමඟ තරුණයෙකු යාපනයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රෝසිගේ ප්‍රකාශයෙන් කොළඹ කුණු අරුවක්කාලු ගෙනයාම අත්හිටුවයි..

Podu Jana Peramunaඅරුවක්කාලු කසළ අංගනයට කොළඹ නගරයේ කැළිකසල බැහැර කිරීම අද (16) සිට අත්හිටුවන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට අගාධයට ගෙන ගිය රනිල් ඉදිරි ආණ්ඩුවේත් බලවත් අගමැතිවරයෙක් වේවි – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක

Podu Jana Peramunaඑකතැන පල් වෙන, ගදගහන, කුණුවෙන රටක් බවට ශ්‍රී ලංකාව පත්කළ වත්මන් රජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලවත් අග්‍රාමත්‍යවරයෙක් ලෙස ඉදිරි ආණ්ඩුවකදීත් කටයුතු කරනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 6 of 12  « First  ... « 4  5  6  7  8 » ...  Last » 

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්   නොවැ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට