Archive for පෙබරවාරි, 2020
Written by Admin on 23 පෙබරවාරි 2020
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට තෙක් කොටස අද (23) ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 23 පෙබරවාරි 2020
ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍රධුරයට පත්කරන්නැයි තමන් විසින් පක්ෂ නායකයාගෙන් ඉල්ලීමක් කර නොමැති බව කථානායක කරූ ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 23 පෙබරවාරි 2020
නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා පුද්ගලයින් 2460 ක් මේ දක්වා මියගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 22 පෙබරවාරි 2020
බලයට පත්ව මේ වනවිට මාස 04 ක පමණ කාලයක් ගතව ඇතත් බලයට පැමිණීමේදී ලබාදෙන ලද පොරොන්දු ඉටුකිරීමට අසමත්වීම හේතුවෙන් වත්මන් ආණ්ඩුව, ජනතා අප්‍රසාදයට ලක්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 22 පෙබරවාරි 2020
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය අද (22) පැවැත්වේ. දෙරට අතර තරඟ 3 කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලිය ද ඒ අනුව අද සිට ඇරඹේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 22 පෙබරවාරි 2020
කඩවත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටියදී පැහැරගැනීමට පොලිස් කොස්තාපල් රියදුරුවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 22 පෙබරවාරි 2020
නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා චීනය තුළ පමණක් සිදුව තිබෙන මරණ සංඛ්‍යාව මේ වනවිට 2,345 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 22 පෙබරවාරි 2020
බුවනෙක අලුවිහාරේ මහතා වැඩබලන අගවිනිසුරුවරයා ලෙස දිවුරුම් දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 22 පෙබරවාරි 2020
මහජන සාමය පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාව වෙත බලය පැවරීම මාසයක කාලයකින් යළි දීර්ඝ කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 පෙබරවාරි 2020
පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් අවසන් තීන්දුවකට අනුව හංසයා ලකුණින් මහමැතිවරණයට තරඟ කිරීමට එකඟ වී ඇති අතර ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ද දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවත් කුමන ලකුණකින් ඉදිරිපත් වුව ද සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සන්ධානය ඉදිරි මැතිවරණයෙන් ජයග්‍රහණය කරන බව එක්සත් ජාතික පක්ෂස පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත