සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි, 2020

පුරාවිද්‍යා ආඥාපනත සංශෝධනය කිරීම පිළිබඳ ජනපතිගේ අවධානය..

Podu Jana Peramunaපුරාවිද්‍යා ආඥාපනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මේ දක්වා මැතිවරණ පැමිණිලි 4,684 ක්..

Podu Jana Peramunaඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිලි 4,684 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (25) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට රාත්‍රියේ සිට පැය 9 ක ජල කප්පාදුවක්..

Podu Jana Peramunaකොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (25) රාත්‍රී 8.00 සිට අනිද්දා (26) උදෑසන 5.00 දක්වා පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (24) දිනයේත් වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජාංගණයේ සංචරණ සීමා ඉවත්කිරීම පිළිබඳ අවධානය යොමුවෙයි..

Podu Jana Peramunaරාජාංගණය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාමසේවා වසම් කිහිපයක සංචරණ සීමා ඉවත්කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ, නුගේගොඩ ප‍්‍රදේශ කිහිපයකට පැය 14 ක ජල කප්පාදුවක්..

Podu Jana Peramunaනුගේගොඩ ආශ්‍රිත ප‍්‍රදේශ කිහිපයකට අද (23) රාත‍්‍රී 10.00 සිට හෙට (24) දහවල් 12.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උප්පැන්න සහතිකය, “ජාතික උප්පැන්න සහතිකය” ලෙස වෙනස් වෙයි..

Podu Jana Peramunaමින් ඉදිරියට උප්පැන්න සහතිකය “ජාතික උප්පැන්න සහතිකය” නමින් හඳුන්වා දීමට තීරණය කර ඇතැයි රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පන්දහසේ දීමනාව නැවත අයකර ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වනවා – සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaපසුගිය සමයේ කොරෝනා වසංගතය ඇතිවූ අවස්ථාවේ ආණ්ඩුව විසින් සමෘද්ධිලාභින්ට ලබාදුන් රුපියල් පන්දහසේ දීමනාවෙන් එක් කොටසක් නැවත අයකර ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (23) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකම වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 4 of 15  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට