සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි, 2021

කොමිස් මුදල් අපේක්‍ෂාවෙන් ආණ්ඩුව නැගෙනහිර පර්යන්තය විකුණනවා – සමගි ජන බලවේගය ..

Podu කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ යම් ආකාරයකට සංවර්ධනය කරන ලද්දක් වන අතර එය ඉන්දියාවට විකිණීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගය විසින් අද (07) දින මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කරන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගාල්ල බන්ධනාගාරයේ 37 ට කොරෝනා ..

Podu ගාල්ල බන්ධනාගාරයේ සිරකාරියන් 34 දෙනෙකුට හා බන්ධනාගාර නියාමකවරියන් 03 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දොම්පේ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට ..

Podu දොම්පේ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන  ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණවර්ධන සහ තවත් පුද්ගලයෙකු  මැන්ඩි මත්ද්‍රව්‍ය සහ ගංජා  සමඟ අද (07) අලුයම අත්අඩංගුවට ගත් බව  පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුඛ ආවරණ නොපැළඳ සිටි දෙදෙනෙකුට කොවිඩ් ..

Podu බස්නාහිර පළාත තුළ මුඛ ආවරණ නොපැළඳ පොදු ස්ථානවල සැරිසරමින් සිටි තවත් ආසාදිතයින් දෙදෙනෙකු ඇන්ටිජන් පරීක්ෂණ ඔස්සේ හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසල් දරුවන්ට පැමිණීමට ලංගම බස් රථ වැඩි කරනවා ..

Podu පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා යොදා ඇති පාසල් සිසු සැරිය බස් රථ සංඛ්‍යාව ප්‍රමාණවත් නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ට තම පාසලට අවශ්‍ය බස් රථ ප්‍රමාණය අදාළ ඩිපෝ වෙතින් ලබා ගැනීමට අවශ්‍ය පියවර සකස් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව පාසල් වාරයට, නව සෞඛ්‍යය මාර්ගෝපදේශ වැඩපිළිවෙලක් ..

Podu නව වාරය සඳහා පාසැල් විවෘත කිරීමට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ ක‍්‍රියාත්මක කිරීම අද සිට ආරම්භ කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සියළුම සිරකරුවන්ගේ ඡායාරූප ගැනීමේ වැඩපිළිවෙලක් ..

Podu සියළුම සිරකරුවන්ගේ ජායාරූප ලබා ගැනීමට බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදෙස් රටවල සිරවී සිටින ලාංකීකයින් 198 ක් දිවයිනට ..

Podu වසංගතය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව විදෙස් රටවල සිරවී සිටි ලාංකිකයින් 198 දෙනෙකු අද (06) දින දිවයිනට පැමිණ ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොහොට්ටුව බලයට ගෙනඒමට කටයුතු කළ සංඝරත්නයම අද එයට විරුද්ධව පාරට බසී, එක්සත් ජාතික පක්ෂය…

Podu යුක්රේනය යනු ඉතාම දුප්පත් රටක් වන අතර එවැනි රටක පිරිසක් ‍මෙරටට ගෙන්වා බිඳවැටි ඇතැයි පැවසෙන මෙරට සංචාරක ව්‍යාපාරය නගාසිටුවන්නේ කෙලෙසද යන්න අද (05) දින එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය හමුවක් පවත්වමින් රජයෙන් විමසා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදේශ ගත ශ්‍රමීකයින්ගේ අයිතීන් වෙනුවෙන් කොළඹදී දැවැන්ත විරෝධතාවයක් – සමගි ජන බලවේගය ..

Podu රටට විශාල විදේශ විනිමයක් ලබාදෙන ප්‍රධාන කොටස් දෙකක් සිටින අතර ඉන් එක් කොටසක් වන්නේ විදේශ ගත ශ්‍රමීකයින් බවත් අද වන විට කොරෝනා වසංගතය හමුවේ එම ශ්‍රමීකයින්ට මෙරටට පැමිණීමට නොහැකිව දැඩි පීඩාවකට පත්ව ඇති අතර ඔවුන් පත්ව ඇති දුක අපට පවසා සිටියත් ඔවුන් වෙනුවෙන් පෙනිසිටිමට නොහැකි ලෙස ආණ්ඩුව කොරෝනා නීති පැනවීමට කටයුතු කර ඇති අතර එම නිසා විදේශ ගත ශ්‍රමීකයින් වෙනුවෙන් ඉදිරියේදී කොළඹ නගරයේදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 12 of 13  « First  ... « 9  10  11  12  13 »

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ   පෙබ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට