සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි, 2021

එ.ජා.ප මහලේකම් ලෙස පාලිත රංගෙ බණ්ඩාර මහතාව කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි…

Podu එක්සත් ජාතික පක්ෂයේ පැවති පුරප්පාඩු තනතුරු සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම සඳහා ඊයේ (13) දින පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය පවත්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව වසරක උදාව, තෛපොංගල් අදයි…

Podu නව වසරක උදාව, තෛපොංගල් දිනය අද (14) දිනට යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කථානායක ඇතුළුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 400 PCR කෙරේ…

Podu මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කොවිඩ්–19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග ඊයේ (13) දිනයේදී පාර්ලීමේන්තු පරිශ්‍රෙය්දී පීසීආර් පරීක්ෂණ සිදු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,000 ඉක්මවයි…

Podu නව කොවිඩ් ආසාදිතයින් 692ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,229ක් දක්වා ඉහළ ගොස් ඇති් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුව කටයුතු කරන්නේ රෑ ඩැනියල් දවල් මිගෙල් වගෙයි , සමගි ජන බලවේගය…

Podu වත්මන් රජය බලයට පත් කිරීමට කටයුතු කරන ලද වෘත්තිය සමිති, ජනතාව, දේශපාලන සංවිධාන මෙන්ම මහ සංඝරත්නය ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව අද වන විට අදහස් දක්වමින් සිටින බව සමගි ජන බලවේගය විසින් ඊයේ (13) වන දින මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කරන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි – මැතිවරණ කොමිසම ..

Podu පළාත් සභා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කොටසක් බැවින් එම ඡන්ද විමසීම පැවැත්විය යුතුය යන්න සිය ස්ථාවරය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුවත් PCR කෙරේ…

Podu මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද (13) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුල් තැන දියයුත්තේ යුක්රේන සංචාරකයින්ට නොව විදෙස්ගත මෙරට ශ්‍රමිකයින්ටයි – එක්සත් ජාතික පක්‍ෂය

Podu විදෙස්ගත මෙරට ශ්‍රමිකයින් මේ වනවිට මුහණදී තිබෙන පීඩාකාරී තත්ත්වය පිළිබඳ අප දිගින් දිගටම අදහස් පළකලද ආණ්ඩුවේ ඒ සම්බන්ධයෙන් මුනිවත රකිමින් සිටින බවත් මෙය දැඩි අසාධාරණයක් බවත් එක්සත් ජාතික පක්ෂය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගජ මිතුරන්ට වාසි සලසමින් සිටින ආණ්ඩුව ජනතාව ආරක්‍ෂා කරනු ඇතැයි සිතිය නොහැකියි – තිස්ස අත්තනායක

Podu රටේ ජනතාව ආරක්ෂා කිරීමට කිසිදු වුවමනාවක් නොමැති ආණ්ඩුවට, කොරෝනා මර්දනය සඳහා එන්නතක් මෙරටට ගෙන්වීම පිළිබද කිසිදු සැලසුමක් නොමැති බවත් මෙමඟින් ඇතිවිය හැකි භයානක තත්ත්වයේ වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතුව තිබෙන බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අම්පාරේදී ජනාධිපතිවරයා දැක්වූ අදහස් රටේ කීර්ති නාමයට විශාල හානියක්, ප්‍රචණ්ඩත්වය හා ජීවිත තර්ජන අප අනුමත කරන්නේ නෑ – කරූ ජයසූරිය

Podu රටේ රාජ්‍ය නායකයාගේ හැසිරීම්, ඉරියව් මෙන්ම ප්‍රකාශයන් ඇතුළු ක්‍රියාදාමයන් දෙස මහජන අවධානයට යොමුවීම වැළැක්විය නොහැකි බවත් මෙම සත්‍යය රාජ්‍ය නායකයින් විසින් තේරුම්ගත යුතුව තිබෙන බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක, දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 9 of 13  « First  ... « 7  8  9  10  11 » ...  Last » 

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ   පෙබ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට