සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු, 2021

රංජන් රාමනායකගේ මන්ත්‍රී අසුන ගැන අධිකරණ තීන්දුව ලබන 31 දා..

Podu හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින්, තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිකිරීම වළක්වමින් රීට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන ලද පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව වන තීන්දුව ලබන 31 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu අද (24) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මරදාන, සංඝරාජ මාවතේ ආපනශාලාවක ගින්නක්, අයෙකු මරුට..

Podu මරදාන, සංඝරාජ මාවතේ ආපනශාලාවක අද (24) පෙරවරුවේ ගින්නක් හට ගෙන ඇති අතර ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළුතර ප්‍රදේශ කිහිපයක් සඳහා පැය 18 ක කාලයක ජල කප්පාදුවක්..

Podu අද (24) පෙරවරු 08.00 සිට හෙට (25) අළුයම 02.00 දක්වා පැය 18 ක කාලයක් කළුතර ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරයා පිළිබඳව තිබු විශ්වාසය තරුණ පරම්පරාව තුළ අද නෑ – සමගි ජන බලවේගය..

Podu ගෝඨාභය රාජපක්ෂ මහතාට විශාල ඡන්ද පදනමක් ලබාදීමට රටේ තරුණ පරම්පරාව දේශපාලන බේදයකින් තොරව පෙනිසිටි අතර රටට උචිත යහපත් නායකත්වයක් තෝරා ගැනීම තරුණ පරම්පරාවේ අවශ්‍යතාවය වූ නමුත් ජනාධිපතිවරයා අද වනවිට ජනතා අපේකෂා බිඳදමමින්  කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා අවධාරණය කර සිටියි.

Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජලය අත්හිටුවයි ..

Podu ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (23) පෙරවරු 09.00 සිට පැය 06ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික හැදුනුම්පත් ලබාදීමේ එක් දින සේවාව අරඹයි ..

Podu එක්දින සේවාව යටතේ ජාතික හැදුනුම්පත් ලබාගැනීමේ සේවාව යළි ආරම්භ කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාධ්‍යයේ නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව දියත්වන ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව පෙනීසිටිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක

Podu පරිසරය විනාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පළකිරීමේ මාෆියාවක් රට තුළ ක්‍රියාත්මක වන බැවින් එය විනාශ කළයුතු බව හැඟවෙන පරිදි ජනාධිපතිවරයා විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශය දැඩිව හෙළාදකින අතර සත්‍ය ප්‍රකාශ කිරීමට සැමට අයිතියක් තිබෙන බැවින් මාධ්‍යයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය වෙනුවෙන් පෙනීසිටින බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu අද (21) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක ජල දිනය අදයි..

Podu ලෝක ජල දිනය අද (22) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 4 of 14  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට